1. A

    චීන්නු වැඩ පෙන්වයි

    චීන්නු ලෝකේ පුරාම ස්කෑම් කරනවා. උන්ගේ මුළු රටම ස්කෑම් එකක් :lol:
  2. A

    BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association

    hama social media platform ekema BYD marketing walata dapu set ekak innawa Tesla fail welath minissu marune ------ Post added on 1756294913
  3. A

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    රෙපයරින් කෝස්ට් කතාව නම් බොරුවක් බන්. ඉන්දියන් වාහන වල තමයි රෙපරින් කෝස්ට් අඩුම අනුර අයියට කවුරු හරි ලනුවක් දීල වගේ
  4. A

    Car battery

    Indian quality (y)
  5. A

    Car battery

    බැටරි නම් ඉතින් ඉන්දියන් ඒවා තමයි හොඳ
  6. A

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    :lol: https://www.news.com.au/technology/motoring/motoring-news/ev-realworld-range-testing-finds-popular-models-falling-short-by-up-to-23pc-less-than-advertised/news-story/11ea169c7c2fa978c9a81af94fc6e2e8 අද වාහනේ බැටරි බැහැලා හෙට චාජ් කරගෙන එන්නම්
  7. A

    රජයේ වියදමෙන් Full Body Checkup සදහා අමතන්න..

    රනිල්ට හොඳ වෙලාවට ඇප දුන්නේ. නැත් නම් ඌ ප්‍රෙග්නන්ට්නුත් වෙලා නවතින්නේ :lol:
  8. A

    ජපානෙත් ලෙෆ්ට් වෙන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    එකට උබට රිප්ලයි දෙක දෙන්නම් iPhone 17 sales details ආවම :lol:
  9. A

    ජපානෙත් ලෙෆ්ට් වෙන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    කොරයි කොරයි බලාගෙන ඉදපන්. ඉන්දියන් එවුන් නැතුව එකොනොමි එක ගොඩ දාන්න බැහැ :lol:
  10. A

    BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association

    ඕකුන් හෙන ටෝක්සික් බන්. මේකෙත් ඉන්නවා කීප දෙනෙක්.
  11. A

    BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association

    මට කරන්න දෙයක් නැහැ බන් AAA ටෙස්ට් එකක රිසල්ට් දැම්මේ. පිළිගන්න එවුන් පිළිගනියි නැති එවුන් පිලි නොගෙන ඉඳියි :lol: BYD එකත් රිපෝට් එක පිලිඅරගෙන තියෙන්නේ
  12. A

    ජපානෙත් ලෙෆ්ට් වෙන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    na ban Satya Nadella Sundar Pichai dennama indiyawen gihipu ewun anith ewunuth godak athi. mata eka eka gana hoyanna welawak naha
  13. A

    BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association

    A popular Chinese-made electric vehicle has a real-world driving range of nearly one quarter less than advertised under laboratory conditions, according to testing conducted by the Australian Automobile Association (AAA). The AAA on Wednesday released results of five EVs from the latest round of...
  14. A

    ජපානෙත් ලෙෆ්ට් වෙන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    ithin hodai ne mokadda prashne ? balapan word leading hama IT company ekakama CEO Indian US, AUS economy run wenne Indian ewun nisa

    No contents