1. A

    සුදු ජාතිකයන් iphone 17 මිලදී ගැනීම වර්ජනය කිරීමට සැරසෙයි.

    පක තමයි :lol: India overtakes China as biggest smartphone exporter to the United States, report says https://edition.cnn.com/2025/07/29/business/india-china-us-smartphone-supplier-intl
  2. A

    මෑත ඉතිහාසයේ චීනය පරදා ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණය

    meka kohomada yako hena parana news wenne, uba kala tharanaya karana ekekda ? LoL oka wenne nathi wadak :lol:
  3. A

    මෑත ඉතිහාසයේ චීනය පරදා ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණය

    සුජු මහත්තුරු බලාගෙන ඉදිද්දී මේවා හදන්නේ
  4. A

    🔴🔴🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට

    @2osama ඔබගේ මතය කුමක්ද ?
  5. A

    🔴🔴🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට

    මගේ මතය නම් එක එකා හිරේ දාල විතරක් නම් තේරුමක් නැහැ. මොනවා හරි වැඩ ටිකක් කරන්න පටන් ගන්න ඕන දැන්. නැත්නම් ඕකත් අර ඉස්සර පාලිමෙන්තුවට ලිස්ට් දැම්ම වගේ අන්තිමට විහිළුවක් වෙනවා.
  6. A

    යකෝ දැන් බයියොන්ගෙයි ටොයියොන්ගෙයි මාර සමගියක් නේ තියෙන්නේ

    ඊලග චන්දෙට මුන් එකතුවෙලා ඉල්ලුවොත් නම් අනුර අයියට ලේසි වෙන්නේ නැහැ පුතෝ.... දැන්ම මොනවහරි ලොකු ප්‍රොජෙක්ට් ටිකක් පටන් ගන්න වෙයි
  7. A

    මෑත ඉතිහාසයේ චීනය පරදා ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණය

    oya photo eka AI generated ekakda koheda ban iPhone use karana ewun kohomath design eka lokuwata care karanne nahane kawadawath Iphone user kenek android walata maru wenneth naha design eka mona wage unath
  8. A

    නවසීලන්තයේ තුන්වන ප්‍රධාන ජාතිය වන ඉන්දියානුවන් කතා කරන හින්දි භාෂාව එරට පාසල් තුල පිළිගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    ehema wenne naha ban. oya ratawala inna Indiyan ewunta sahenna political power ekak thiyenawa UK wala wechcha de balapan. anthimata arrest wenne gahanna yana suddo tika NZ wala nam100% sure mokekwath indian ewun elawanna try karanne naha
  9. A

    යුගයක අවසානය - චීනය පරදවා ඉන්දියාව ඇමෙරිකාවේ විශාලතම ස්මාට් ෆෝන් අපනයන කරු වෙයි

    මෙහෙම හිතපන්කෝ උබලගේ එහා ගෙදර ඉන්න එකා ගොඩක් සල්ලි, බලය තියෙන එකෙක් වෙන එක උබලට වාසියක්ද අවාසියක්ද ?
  10. A

    No corruption involved…

    hangila idapu dilan ayya eliyata bahala ada :lol:

    No contents