cargills දැන් නිකං සතොස වගේ. සමහර cargills වල AC off කරලා නිසා ඇතුලට ගිය ගමන් අමුතු ගදක් එනවා.
1. එක දවසක් koththumee එකක් ගේනවා, ඊලග දවසේ හදනකොට තමයි දැක්කේ එදාට expired කියලා. ඊටපස්සේ ඉදන් මන් exp බලලා බඩු ගන්නේ.
2. තවත් අදුරන ගෙදරක යන්න කිරි හට්ටියක් ගන්න ගිය වෙලේ exp බැලුව. ඊලග දවසේ...