මේක කියවගෙන යනකොට උබට තරහ යාවි. එත් කියවන්න.
මචං සාදාරනය හොයන්න lawyer කෙනෙක් හම්බවෙලා කරුණු විමසන්න. නැතිනම් පොලීසියෙන් විමසන්න. public forum වලට එන්නේ සදරණය ඉෂ්ට කරන්න, නීතිය අතට ගන්න අය නෙවෙයි. මේ වගේ ෆොරුම් වලට එන්නේ දන්නේ නැති ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, entertain වලට, time pass කරන්න...