හෙටම පලයන් මචන් ජුරාසික් වර්ල්ඩ් බලන්න MC එකේ,,;);)
නැත්තන් හොද වලක් කපාපන් ගෙදර පිටිපස්සේ කුණු ටිකක් හරි දාන්න බැරිය:baffled::baffled:...දුක් වේවි මගුල් කරන්නේ නැතුව.ගිය උන් අපහු එන්නේ නෑ මචං. අපි උන් එනකන් බලන ඉන්න එකත් බොරු වැඩක්,උන් දිනයි ඉස්සරහට අපි පරාදයි,එහෙම වෙන්න ඕන නැහැනේ.කොන්ද පන...