Dan wath rate aththa thathwe balapalla.
ලංකාවේ වත්මන් පාලකයා රට රවටන බවත්, තමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බවට කියමින් බොරුවක් කරන බවත්, දැන් ඇතිවී ඇති තත්ත්වය උඩ සිය විහාරස්ථානයට නොපැමිණෙන ලෙස දැන්වීමට තරම් තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු...