සිවුරු හොරුන් ගැන අවදියෙන් සිටින්න..
සිවුරු හොරුන් ගැන අවදියෙන් සිටින්න..
බුදු දහමට හා සිංහල බෞද්ධයාට අපහාස වන හා භික්ෂූන්වහන්සේ කෙරෙහි බෞද්ධයන් කළකිරවන අදහසින් අන්තවාදී ආගමික කල්ලි විසින් කාලයක් තිස්සේ යම් යම් පුද්ගලයින්ට සිවුරු පොරවා බහුතර බෞද්ධයන් වෙසෙන දිවයිනේ විවිධ ප්‍රදේශ වලට...