ඔව් බන් ඔවුන් තමා මෙ මනුස්සයාව විනාශ කලේ.චන්දෙ ඉල්ලන්ඩ කොන්දක් නැතිව ජෙනරල් තුමාව උගුලක පැටලෙවුවා:frown:.ඊටපස්සෙ ඉන්නවද නැද්ද බලුවෙ නැ නිදහස් කරගන්න කිසිම උත්සහයක් නැ,බොරුවට උත්ගොශන තිය තිය තම්න්ගෙ පාක්ශිකයන්ගෙන්ම හූ පාරවල් බොතල් පාරවල් කැව එකෙන් උන අවනම්බුව වහගන්න ලකුනු ටිකක් දාගන්න...