පිරිසිදු ජනාදිපති
මේ නඩු තීන්දු වලින් පෙනී යන්නේ ගොටාබයට එරෙහිව ඇති සියලු චෝදනා බොරු බවයි. සුදුවෑන් කෙස් එකටත් ඔයවගේම නඩුවක් දැම්ම නම් හරි. මහේෂ් සේනානායක නිසා කැඩුණු චන්ද ටිකත් මේ සින් එකෙන් අපහු ආවා.
නොවැම්බර් 17 ගෝටාට සියලු චෝදනා වලින් නිදහස් වූ පිරිසිදු ජනාදිපති කෙනෙකු ලෙස දිවුරුම් දෙන්න...