පිරිසිදු ජනාදිපති

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පිරිසිදු ජනාදිපති

    මේ නඩු තීන්දු වලින් පෙනී යන්නේ ගොටාබයට එරෙහිව ඇති සියලු චෝදනා බොරු බවයි. සුදුවෑන් කෙස් එකටත් ඔයවගේම නඩුවක් දැම්ම නම් හරි. මහේෂ් සේනානායක නිසා කැඩුණු චන්ද ටිකත් මේ සින් එකෙන් අපහු ආවා.

    නොවැම්බර් 17 ගෝටාට සියලු චෝදනා වලින් නිදහස් වූ පිරිසිදු ජනාදිපති කෙනෙකු ලෙස දිවුරුම් දෙන්න පුළුවන්....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පී සක්කිලි, ජෙප්පෝ, විකල්ප, කොටි, හම්බයෝ, එන් ජී ඕ කාක්කෝ, රැඩිකල් බලුකාය, බටහිර රටවල් පිස්සු බල්ලෝ වගේ දගලන්නේ දැන්. මොන පක්කිලි කමක් හරි කරලා ගෝටා එන එක වලක්වන්න බලන්නේ :angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොදටම කෙලොගෙන දැන් දාහතේ නහිනවා කොහෙන්වත් ගන්න බැරි පබ්ලිසිටියක් දුන්නේ

    පුරවැසිභාවය පිළිබඳ පෙත්සමට එජාපය සම්බන්ධ නැහැ - හරීන්ගෙන් ප්‍රකාශයක්
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අදාළත්වයවක් නොමැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

    කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා
    http://nethnews.lk/article/70878
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ නඩු තීන්දු වලින් පෙනී යන්නේ ගොටාබයට එරෙහිව ඇති සියලු චෝදනා බොරු බවයි. සුදුවෑන් කෙස් එකටත් ඔයවගේම නඩුවක් දැම්ම නම් හරි. මහේෂ් සේනානායක නිසා කැඩුණු චන්ද ටිකත් මේ සින් එකෙන් අපහු ආවා.

    නොවැම්බර් 17 ගෝටාට සියලු චෝදනා වලින් නිදහස් වූ පිරිසිදු ජනාදිපති කෙනෙකු ලෙස දිවුරුම් දෙන්න පුළුවන්....

    nida gathta athi oi negitala job ekata palayan, eka ekata kade yanne nethuwa,
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    nida gathta athi oi negitala job ekata palayan, eka ekata kade yanne nethuwa,

    ane yako mama nam job ekak karanawa. mama inne lankawe newei manussayo. meheta dan hawasa. ubata thiyana rathukotu ganenma penawa uba nikamek kiyala. :lol::lol::lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ගූ එන් පී සක්කිලි, ජෙප්පෝ, විකල්ප, කොටි, හම්බයෝ, එන් ජී ඕ කාක්කෝ, රැඩිකල් බලුකාය, බටහිර රටවල් පිස්සු බල්ලෝ වගේ දගලන්නේ දැන්. මොන පක්කිලි කමක් හරි කරලා ගෝටා එන එක වලක්වන්න බලන්නේ :angry:

    ow oya seen eka nisama thamai gotabaya dinawanna ona. meken kela une mahesh senananayaka kiyana NGO kukkatai jeppo set ekatai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow oya seen eka nisama thamai gotabaya dinawanna ona. meken kela une mahesh senananayaka kiyana NGO kukkatai jeppo set ekatai

    අනිවාරෙන්. ගෝටාභය දිනවන්න ඕන ප්‍රධානම හේතුව මේ දේශද්‍රෝහී බලවේග වලින් රට බේරගන්න. :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ ගෝටා පොදු ජනතාව අතරට පීනා යයි :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉස්සරනම් ඉතිම් පවුලේ තීරනෙ තාමා අවසාන තීරනෙ. අනිත්දේවල් කෙසෙ වෙතත් අධිකරනය හරි ස්වාධින වෙලා තියෙනවා දැන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ane yako mama nam job ekak karanawa. mama inne lankawe newei manussayo. meheta dan hawasa. ubata thiyana rathukotu ganenma penawa uba nikamek kiyala. :lol::lol::lol:

    ane yako mamath lankawe newei inne, apita thawa eli wealth naha, welawa 4am office eke inne night shift.

    mata kotu walin wedak naha ban, kotu kannada
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අනිවාරෙන්. ගෝටාභය දිනවන්න ඕන ප්‍රධානම හේතුව මේ දේශද්‍රෝහී බලවේග වලින් රට බේරගන්න. :yes:

    Yes, he will win :yes::yes::yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඉස්සරනම් ඉතිම් පවුලේ තීරනෙ තාමා අවසාන තීරනෙ. අනිත්දේවල් කෙසෙ වෙතත් අධිකරනය හරි ස්වාධින වෙලා තියෙනවා දැන්.

    දැන් ලොල්ලට කියන්න දෙයක් නෑ නේ.......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරනම් ඉතිම් පවුලේ තීරනෙ තාමා අවසාන තීරනෙ. අනිත්දේවල් කෙසෙ වෙතත් අධිකරනය හරි ස්වාධින වෙලා තියෙනවා දැන්.

    :yes: යහපාලනෙන් වෙච්ච එකම දේ ඒක වෙන්න ඇති. :dull: පොරොන්දු වෙලා ආපු දේවල් ටික කරා නම් රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තිබුන
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඉස්සරනම් ඉතිම් පවුලේ තීරනෙ තාමා අවසාන තීරනෙ. අනිත්දේවල් කෙසෙ වෙතත් අධිකරනය හරි ස්වාධින වෙලා තියෙනවා දැන්.

    jeppo mokak hari kathawak hadan enawa. munge maha ekath ehemane kata ul kara kara desanne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ නඩු තීන්දු වලින් පෙනී යන්නේ ගොටාබයට එරෙහිව ඇති සියලු චෝදනා බොරු බවයි. සුදුවෑන් කෙස් එකටත් ඔයවගේම නඩුවක් දැම්ම නම් හරි. මහේෂ් සේනානායක නිසා කැඩුණු චන්ද ටිකත් මේ සින් එකෙන් අපහු ආවා.

    නොවැම්බර් 17 ගෝටාට සියලු චෝදනා වලින් නිදහස් වූ පිරිසිදු ජනාදිපති කෙනෙකු ලෙස දිවුරුම් දෙන්න පුළුවන්....

    සුදු වෑන් case එකක් නෑ මචන්..ඇයි UNP උන් පාර්ලිමේන්තුවේ පිළිගත්තේ

    68925889_2405975459658655_3506731563280760832_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සරනම් ඉ.

    jeppo mokak hari kathawak hadan enawa. munge maha ekath ehemane kata ul kara kara desanne

    ආ මේ දණ්ඩිය කියන ඒවා ගණන් ගන්න එපා...ඔය මනුස්සය කඩේ ගියාට වැඩවසම් කියන එකේ තේරුම වත් දන්නේ නෑ....අන්දොස් පොරක්
     
    :D:D