1. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    කවියක් ලියන්නට සිතමින් ගෙදර ගියා කොම්පියුටරේ ළග ඇවිදින් වාඩි උනා fan එකේ සද්දේ කරුමයක් උනා over heat වී ආපහු නතර උනා
  2. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    කවියක් ලියා වලියක් ඇදලා ගන්න බන්චිය ආවා කෝ අද කවුරුත් නැද්ද තනිකම දැනෙයි කෝ කවුරුත් නෑ සද්ද වලියට සිටින්නේ අද මා පමණක්ද
  3. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    rexa ඇවිත් වැඩ දමනා සැටිද පෙනේ හඩු ගඳ ගසන රකුසා හට මොකද උනේ රෙප් ටික අරන් ඔබලා උගේ හැකර කටේ පන්නමු වදිනකම් ඌ එලකිරිය වටේ
  4. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    ගාසෝ උබ නැතුව මුන් මට කරපු විනේ යට කලිසම පමණයි මට ඉතුරු උනේ අදත් ගේම ඉල්ලලා උබ හතර කොනේ පැනල ගියොත් ගහනවා උස්සලා පොලේ
  5. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    ඔෆිස් එකේ පුටුවෙන් නැගිටිනු බැරිය file මිටි ගණන් අත්සන් කල යුතුය ඊයේ ගහපු අයිසත් දියෙවෙන සුළුය බොසාට ඉව වැටුනොත් බේරෙනු බොරුය
  6. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    බන්චියටත් ඇත වැඩනම් ගොඩ ගැහිලා file මිටි පිටින් මේසය යයි වැහිලා කරේ නැතොත් මේ වැඩ ටික කැප වීලා රස්සාවටත් යයි රකුසෝ හෙන ගැහිල
  7. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    ගාසා ඇවිත් ඉන්නවා චන්ඩියා වගේ ඊයේ කොහෙද ගියෙ බොල නොන්ඩියා වගේ අරුන් දෙන්න අරන් ගියා රෙද්ද මගේ ඉන්න උනේ මඩුවෙහි බලු පැටිය වගේ :angry:
  8. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    බන්චි පුතා ගෙදර යනවා ගිහින් ආපහු සෙට් වෙන්නම් එතකම් ඇදගෙන පලයන් :D
  9. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    බයිටට මාව හැපුවත් හපයක් ලෙසට කවියෙන් ගේම දෙනවා ඔබේ කවි රසට මැරුණත් මගේ කවි නොමරෙයි කිසිදිනෙක මැනලද rexo කවි කිව්වේ මා නුබට
  10. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    ගාසා ගේම ඇදලා මා තනි කෙරුවා රකුසයි rexui අද මා නිරුවත් කෙරුවා ගෙදර යන්න බෑ හිත හොදටම රිදුනා හනිකට ගොසින් වහ ටික order කෙරුවා
  11. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    රකුසයි rex ui මාව කාල බොන්න හදයි ගාසා නැතුව මගෙ හදවත කීරි ගසයි කවියක් හදන් වර මට මුන් දෙන්නා වසයි අඩියක් ගසා මුන් බයිටට මාව හපයි
  12. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    රකුසට බනිනවට උබ අකමැති මොකද රකුසයි උබයි gay guy දෙන්නෙක් නේද රකුසෝ උබට රෑ rex sex කෙරුවාද හැමදා නාන මා ලග මොන හඩු ගදද
  13. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    දිය රකුසා වැඩ දමනා සැටි දුටිමි හොඳ රසයක් ඇති මහතෙකු බව පෙනුනි මොනා උනත් මූ ළග හඩු ගඳ දැනුනි දිය රකුසා දිය නා නැති හැටි පෙනුනි
  14. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    කවුරු නැතත් උබලා එල කවියෝ තමයි උබල නැතුව මේ නූලට සොරිම තමයි පද හතරෙන් එක කවියක් හැදුව තමයි මෙමට වඩා උබලගේ කවි හොඳම හොඳයි
  15. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    බන්චි පුතා ටිකකට එලියට යනවා ආපු ගමන් කවි මඩුවට සෙට් වෙනවා නූල වටේ හෙන ගේමක් set වෙනවා තව ටිකකින් ගේමට enter වෙනවා
  16. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    අකාලයේ මල් පරවීලා.... පලයන් අවාරයේ මහා වැසි නම් ඇද ........ වැටියන් විමානයේ නයි පොළගුන්ගෙන්....... පිරියන් ගාසෝ උබට පාට හතෙන් බඩ......... පලයන්
  17. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    වරෙන් යකෝ අඩි හප්පා හිස උස්සා උබද බඩෝ කවි මඩුවේ මහ ලොක්කා උබ බයනම් ඔය දසමස් බඩ උස්සා පැන පලයන් කවි මඩුවේ පිටි පස්සා
  18. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    kawi maduwata topic ekak ඇද damanu topic ekata hariyana pada goda naganu sonic wage kisi kisi ga kawi damanu nula pura kawiyen api wada damamu
  19. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    gasa මචන් උබනම් අද එලම එල දේශපාලනෙන් නූලම වෙනවා චොර අදහස මගේ උබ හට වැටහුනිද බොල වරෙන් මචන් මුලු නූලම කරමු කොර
  20. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    දේශපාලනේ ගැන නෑ මනාපයක් දෙන්නෙත් නෑ එකෙක්ට එක මනාපයක් ඉල්ලාගෙන ආවත් ලොකු මනාපයක් දේශපාලනේ කවි මට විලාපයක්

    No contents