1. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    දේශපාලනේ.. ගැන කවි එකතු උනා බලන් ඉද්දි කවි දෙක තුන තිත්ත උනා එජාප සන්දාන ජවිපෙ මතක් උනා එකෙන් මට කවි ලියුමත් එපා උනා:frown:
  2. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    දේශපාලනේ මටනම් වැඩක් නැත :dull: කථා කරන්නට නූලෙහි ඉඩත් නැත :frown: නඩුයි බඩුයි සේරම උන් ලගම ඇත :angry: මේවා බලන්නට දෙවියොත් රටේ නැත:P
  3. බන්චි පුතා

    .::KAVIYEN KAVIYA 2::.

    නූලෙන් නූල යනකොට එලකිරිය වටේ දැක්කා කවි නූල මෙය හොඳ වැඩක් පුතේ කවියක් ලියනකම් මට ඉවසුමක් නැතේ දැන් තොපි වරෙව් මම කවි ඔබනවා කටේ
  4. බන්චි පුතා

    ඕනෙද? එපාද ?

    thank you! machanla
  5. බන්චි පුතා

    ඕනෙද? එපාද ?

    ela ela oya thiyenne ganin issarahata thawa dannam
  6. බන්චි පුතා

    ඕනෙද? එපාද ?

    එල එල okkotama thank u!
  7. බන්චි පුතා

    ඕනෙද? එපාද ?

    එල එල බොහොම thank you ! thank you !
  8. බන්චි පුතා

    ඕනෙද? එපාද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1531366 part 1 http://www.elakiri.com/forum/showthread.php?t=1531885 part 2 ඔන්න පොරොන්දු වෙච්ච විදියට අදත් අරන් ආවා...web design tutorial එකේ තුන්වෙනි කොටස, මේක වැදගත් කියල හිතන අය මේක බලලා ඔයාලගේ අදහස් මට කියල යන්න මොකද ඒක ඊලග video එක...
  9. බන්චි පුතා

    හොඳම මොකක්ද

    :cool:අනේ මචන්ලා help me dialog ලගේ දැනට තියෙන හොදම post paid package එක මොකක්ද මචන්ලා දන්න එකෙක් හරි use කරන එකෙක් හරි ඉන්නවනම් මට දැන්ම comment එකක් දාපල්ලා එළකිරි වගේ,,,,,, :P
  10. බන්චි පුතා

    සිංහලෙන් web design ඉගෙනගමු

    සිංහලෙන් web design ඉගෙනගමු අද ඔයාලට අරන් ආවේ මේ e-learning course එකේ දෙවෙනි කොටස මේ පලවෙනි කොටස බලපු නැති අයට link එක http://www.elakiri.com/forum/showthread.php?t=1531366 V2eTqfzF3p0 මන් හිතන විදියට it field එකට කැමති සහ එන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ tutorials ටික ගොඩක් ප්‍රයෝජනවත්...
  11. බන්චි පුතා

    aaaaurekaaa

    matath one
  12. බන්චි පුතා

    එළකිරි කොල්ලන්ට තමයී සේරම free

    :P ah man meke kello innawa dakalama nane ah sry කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලොන්ටම හොදේ ...
  13. බන්චි පුතා

    එළකිරි කොල්ලන්ට තමයී සේරම free

    එළකිරි කොල්ලන්ට තමයී සේරම free ඔන්න මන් පොරොන්දු උනානේ web design tutorials දෙනව කියල මෙන්න එහෙනම් මන් පොරොන්දු ඉෂ්ට කරන්නයි යන්නේ මේක 2012 ගිය online PAID e-learning course එකක් මේකේ first 3 lessons tika විතරයි ඉස්සර free දුන්නේ, මුලින්ම අපේ එළකිරි කොල්ලන්ට තමයී සේරම free හම්බ වෙන්න...
  14. බන්චි පුතා

    කට්ටියම එන්නකෝ

    anna ehemane inna one comment tika dakkama dannamai hithenne hitapan ikmanatama danawa thawa mata 2ka 3nak hambu wenna thiyenawa video tika piliwelakata hadaganna one hadapu gaman damma ummmmmmmmmmmmmmmmmmmmmmmma

    No contents