1. Erandic

    ELAKIRI MIN MADURA

    මම Clown loach ලට කන්න කියලා පිපිඥා කෑල්ලක් ටැංකියට දැම්මා(youtube එකේ දැකලා). වැඩේ නියමෙට ගියා. අනිත් මාළුත් කැමතියි පිපිඥා කන්න.
  2. Erandic

    අපි නොදන්න jeep

    :shocked::shocked::shocked::shocked:
  3. Erandic

    ELAKIRI MIN MADURA

    Koi Carp, Calico, Gold fish අඩුවට Farm එකෙන්ම ගන්නවා නම් කුරුණෑගල මෙතන හොදයි. https://www.facebook.com/Lihinigirifishhttps://www.facebook.com/Lihinigirifish
  4. Erandic

    Aquarium මාළු

    Koi Carp, Calico, Gold fish අඩුවට Farm එකෙන්ම ගන්නවා නම් කුරුණෑගල මෙතන හොදයි. https://www.facebook.com/Lihinigirifishhttps://www.facebook.com/Lihinigirifish
  5. Erandic

    බොක්ක cool වෙන Photos

    පිස්සු යක්කු ටිකක්නේ.
  6. Erandic

    ELAKIRI MIN MADURA

    ඔව් බං මලාවි දෙන්නා ටිකක් මලානිකයි වගේ තමයි. මට මාළු ගන්න තැනක් කියහන්කෝ. අපෝ ආයේ නම් කඩවල් වලින් ගන්නෑ. දැන් නම් මාළු හැදිල්ල එපා වෙනවා.
  7. Erandic

    ELAKIRI MIN MADURA

    මගේ ටැංකියට දාපු Peacock Malawi දෙන්නට Auratus (Melanochromis auratus) පැටව් ටික කොටනවා බං. බලන් ඉන්න බැරි හින්දා Auratus පැටව් හතර දෙනා අයින් කලා වෙන ටැංකියට. Peacock Malawi දෙන්නා එක්ක Clown loaches දෙන්නෙක් ඉන්නවා. ඒක අවුලක් නැති වෙයි නේද?
  8. Erandic

    ELAKIRI MIN MADURA

    Thanks, මම අද ගියා North West Aquarium එකට. ඒක පෑලියලොඩ මාළු මාකට් එක වගේනේ. ගොඩක් ටැංකිවල මාළු මැරිලා පාවෙනවා. පට්ට ගණන් නේ බං මාළු. මට මලාවි එපා උනා. ගිය කමට Peacock Malawi ජෝඩුවක් අරගෙන ආව. රු. 1500 ක් කිව්වා. අඟල් 1.5ක් ඇති
  9. Erandic

    ELAKIRI MIN MADURA

    ස්තුතියි.
  10. Erandic

    ELAKIRI MIN MADURA

    මලාවි මාළු හදන්න අමාරුද? ලිං වතුර මලාවි මාළුන්ට අවුල්ද? මම මලාවි මාළු ටිකක් ගන්න හදන්නේ. පොඩ්ඩක් විතර ටිකක් දෙන්න.
  11. Erandic

    ELAKIRI MIN MADURA

    කඩවත කොයි හරියෙද? පොඩ්ඩක් යන හැටි ලැන්ඩ්මාර්ක් එකක් කියන්න. මම ඔය හරියෙන් යනවා විතරයි කඩවත ගැන හරියට දන්නෑ.
  12. Erandic

    ELAKIRI MIN MADURA

    ජා ඇල ඉදලා පෑලියගොඩට හා පස්යාල සිට කිරිබත්ගොඩට එන අතර මඟ හොඳ ඇක්වේරියම් තියෙන place ටිකක් කියන්නකෝ.
  13. Erandic

    ELAKIRI MIN MADURA

    Thanks
  14. Erandic

    ELAKIRI MIN MADURA

    මචන් මලාවි මාළු ගැන තව විස්තර ටිකක් දෙන්නකෝ. මාළුන්ගේ ගෑණු පිරිමි බේදයක් තියෙනවා කියලා මේ Thread එකෙන් දැනගත්තේ. අපි කඩෙන් මාළු ගන්න කොට කඩේ උන් අහුවෙන එකෙක් දාල දෙනවා මිසක් තෝරන්නේ නැහැනේ. එකම ජාතියෙන් ටැංකියේ හිටියොත් අවුලක් වෙනවද?
  15. Erandic

    ELAKIRI MIN MADURA

    Thanks, කාෆ්ලා අපහු කඩේට දෙන්න පුළුවන් වෙයිද දන්නෑ.
  16. Erandic

    ELAKIRI MIN MADURA

    අපරාදේ මම නොදන්න කමට කාෆ්ලා ගත්තේ. මේ thread එක බලපුවාමයි ලස්සන මාළු දැක්කේ. කෑම නම් ගාණට දාන්නේ. මේ ඇට ඇට කෑම වලට අමතරව වෙනත් කෑම වර්ග දෙන්න ඕනද?
  17. Erandic

    ELAKIRI MIN MADURA

    මම කාලෙකට ඉස්සර මාළු ඇති කලා. ඒත් මාළු මැරෙන හින්දා වැඩේ එපා වෙලා ටැංකි දෙකත් යාළුවන්ට දිලා දැම්මා. ඒත් දැන් ආයෙත් මාළු ඇති කරන්න හිතිලා 2'x1'x1' size එකේ ටැංකියක් ගෙනාව. ඒකට අඟල් 4 ක් විතර දිග කාෆ් ජෝඩුවකුයි, අඟල් 1.5 ක විතර Black molly ජෝඩුවකුයි, අඟලක විතර Auratus ජෝඩු දෙකකුයි දාලා තියෙනවා. මට...
  18. Erandic

    තව 22 ඉක්මන් කරන්න

    Now Online till 09.30AM https://beta.hive.im/join/fb8e

    No contents