uba oya 2nnawa wikunanna dala tibba nada
ow ban a arowana kotana hinda, mama ad eka ain kala ita passe, dan awlak nane, wikunanne a eka hinda

uba oya 2nnawa wikunanna dala tibba nada

external ekek kiyanna ba machan ekta, internal ekak, tank eke side eken gahla thiyenne, mama 4to ekak dannam tikakin. wathura nam Crystal clear wenwa![]()
uba hadapu ekakda ?
ow red ,blod red parot la tikak dannako mara lassanaiow ban a arowana kotana hinda, mama ad eka ain kala ita passe, dan awlak nane, wikunanne a eka hinda![]()
ow red ,blod red parot la tikak dannako mara lassanai

un nikan gold fish wagene bn![]()
na machan tank eka hadaddima eylata kiyla haduwe.
thwa filter media danna one machan. tikai damme.
![]()
Tank eka 2ft palalai
na ban anith paththata ? ube tank 1k 6ft nea eken kockarakda filter kella
මම කාලෙකට ඉස්සර මාළු ඇති කලා. ඒත් මාළු මැරෙන හින්දා වැඩේ එපා වෙලා ටැංකි දෙකත් යාළුවන්ට දිලා දැම්මා. ඒත් දැන් ආයෙත් මාළු ඇති කරන්න හිතිලා 2'x1'x1' size එකේ ටැංකියක් ගෙනාව. ඒකට අඟල් 4 ක් විතර දිග කාෆ් ජෝඩුවකුයි, අඟල් 1.5 ක විතර Black molly ජෝඩුවකුයි, අඟලක විතර Auratus ජෝඩු දෙකකුයි දාලා තියෙනවා. මට තව උපදෙස් ටිකක් ඕන ඔයාලගෙන්.
1. ටැංකියේ පතුලට දාලා තියෙන්නේ සුදුපාට චිප් ගල්. මේ ටැංකියට දාන්න කලින් හය හත් සැරයක් හොදට හේදුවා ඒත් දැන් දවස් දෙක තුනක් යනකොට ටැංකියේ වතුර කිරිපාට වෙනවා. මේක නවත්තගන්න ක්රමයක් තියෙනවද? ටැංකියේ පතුලට දාන්න හොද වෙන මොනවද?
2. ටැංකියේ පොඩි කැලි වතුරේ කැලතෙනවා. ටැංකියට දාලා තියෙන්නේ 10"x10" වගේ එක පැත්තකින් විතරක් Air supply දෙන්න පුළුවන් Undergravel Filter එකක්. මේ ටැංකියට තව Undergravel filter එකක් අනිත් පැත්තට හයි කලොත් කෑලි වතුරේ පාවෙන එක වලක්කන්න පුළුවන්ද?
3. මම මේ thread එකේ දැක්කා සමහරු වැලි ටැංකියේ පතුලට දාලා තියෙනවා. එතකො පාවිච්චි කරන Filter එක මොකක්ද?
4. ටැංකියට අළුතින් වතුර දාන කොට ලුණු දාන්න ඕනද? මාළු ගත්ත කඩෙන් කිව්වා නිල් පාට බේතක් දිලා එකත් අළුතින් වතුර දානකොට බිංදු දෙක තුනක් දාන්න කියලා. නිරෝගි මාළු ඉන්න ටැංකිවලටත් මේ බේත් දාන්න ඕනද?
5. මාළුන්ට කඩේ තියෙන ඇට ඇට කෑම වලට අමතරව වෙනත් කෑම වර්ග දෙන්න ඕනද?
6. ටැංකියේ වතුර clear තියාගන්න පුළුවන් ක්රම මොනවද?
දන්න කෙනෙක් මට උපදෙස් ටිකක් දෙන්න.
කිරිපාට වෙන්නේ චිප්ස් වලට වෙන්න ඇති එක නම් එච්චර අවුලක් නෑ ගොඩක් සුදුපාට වෙනවා නම් පොඩ්ඩක් බලන්න නැත්නම් ඔක හරියනවා Undergravel Filter එක අවුලක් නෑ පැලට් එක තියෙන තැනට අගල් එකහමාරක්වත් චිප්ස් දාන්න .ටැංකියට වතුර දාන්නේ පාරේ ලයින් එකෙන් නම් ඇන්ටි ක්ලෝරීන් දාල තියලා දාන්න ඔනේ ලුණු ටිකක් දැම්මට අවුලක් නෑ එයාර් පම්ප් එක 24X7 දාල තියන්න . මාලු කෑම දාද්දි ඔවර් ෆීඩ් කරන්න එපා උන් කන ප්රමාණයට විතරක් දාන්න කෑම ඉතුරු වුනාමත් වතුර සුදුපාට වෙනවා .කාෆ්ලා ඉන්න ටැංකි ඉක්මනට ඡරාවෙන සීන් එකක් තියෙනවා උන් ටැන්ක්ස් වල හදන්න අමාරුයි .
අපරාදේ මම නොදන්න කමට කාෆ්ලා ගත්තේ. මේ thread එක බලපුවාමයි ලස්සන මාළු දැක්කේ. කෑම නම් ගාණට දාන්නේ. මේ ඇට ඇට කෑම වලට අමතරව වෙනත් කෑම වර්ග දෙන්න ඕනද?
Malawi hadapn machn. un echchara amaru na hadanna. habai tank eka elaiye nam thiyenne Malawi hadanna epa. mokada Rain water Malawi lata echchara hoda na. anith eka malawi godak variety innawa machn. patta lassanaiඑහෙම දෙන්න ඔනේ නෑ කාෆ්ලා නම් ඔනේ දෙයක් කනවා විශේෂයක් ඔනේ නෑ.
Malawi hadapn machn. un echchara amaru na hadanna. habai tank eka elaiye nam thiyenne Malawi hadanna epa. mokada Rain water Malawi lata echchara hoda na. anith eka malawi godak variety innawa machn. patta lassanai

මම කාලෙකට ඉස්සර මාළු ඇති කලා. ඒත් මාළු මැරෙන හින්දා වැඩේ එපා වෙලා ටැංකි දෙකත් යාළුවන්ට දිලා දැම්මා. ඒත් දැන් ආයෙත් මාළු ඇති කරන්න හිතිලා 2'x1'x1' size එකේ ටැංකියක් ගෙනාව. ඒකට අඟල් 4 ක් විතර දිග කාෆ් ජෝඩුවකුයි, අඟල් 1.5 ක විතර Black molly ජෝඩුවකුයි, අඟලක විතර Auratus ජෝඩු දෙකකුයි දාලා තියෙනවා. මට තව උපදෙස් ටිකක් ඕන ඔයාලගෙන්.
1. ටැංකියේ පතුලට දාලා තියෙන්නේ සුදුපාට චිප් ගල්. මේ ටැංකියට දාන්න කලින් හය හත් සැරයක් හොදට හේදුවා ඒත් දැන් දවස් දෙක තුනක් යනකොට ටැංකියේ වතුර කිරිපාට වෙනවා. මේක නවත්තගන්න ක්රමයක් තියෙනවද? ටැංකියේ පතුලට දාන්න හොද වෙන මොනවද?
2. ටැංකියේ පොඩි කැලි වතුරේ කැලතෙනවා. ටැංකියට දාලා තියෙන්නේ 10"x10" වගේ එක පැත්තකින් විතරක් Air supply දෙන්න පුළුවන් Undergravel Filter එකක්. මේ ටැංකියට තව Undergravel filter එකක් අනිත් පැත්තට හයි කලොත් කෑලි වතුරේ පාවෙන එක වලක්කන්න පුළුවන්ද?
3. මම මේ thread එකේ දැක්කා සමහරු වැලි ටැංකියේ පතුලට දාලා තියෙනවා. එතකො පාවිච්චි කරන Filter එක මොකක්ද?
4. ටැංකියට අළුතින් වතුර දාන කොට ලුණු දාන්න ඕනද? මාළු ගත්ත කඩෙන් කිව්වා නිල් පාට බේතක් දිලා එකත් අළුතින් වතුර දානකොට බිංදු දෙක තුනක් දාන්න කියලා. නිරෝගි මාළු ඉන්න ටැංකිවලටත් මේ බේත් දාන්න ඕනද?
5. මාළුන්ට කඩේ තියෙන ඇට ඇට කෑම වලට අමතරව වෙනත් කෑම වර්ග දෙන්න ඕනද?
6. ටැංකියේ වතුර clear තියාගන්න පුළුවන් ක්රම මොනවද?
දන්න කෙනෙක් මට උපදෙස් ටිකක් දෙන්න.
tank eke size ekata carf nam hari yanne na machan, podi malu set ekak danna.
undergavl filter ekata wada hodai podi size powe filter ekak damma nam, sand dannth puluwan ethakota.