1. rusiyanuwa

    පොලීසියට අහු උනා බන්

    දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්න මාරු වෙන්න කියන්න තියෙනවා පාර පනින ගමන් පැය බාගයක් විතර
  2. rusiyanuwa

    HSBC Card Case..

    ඕකුන් ඔහොම තමයි. මීට අවුරුදු 3 විතර කලින් මුන් වෙන කාට හරි යවන්න ඕන මේල් මට එවන්න ගත්තා. කීපවතාවක් කම්ප්ලේන් කරලා නවත්ත ගත්තා. දැන් අවුරුද්දක විතර ඉඳන් වෙන කාගෙ හරි ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකක් එවනවා. කම්ප්ලේන් කලාට නවත්තන්නෙත් නෑ. එක්කො කාඩ් එක ගත්තු කෙනා දැනගන්න ඕන ස්ටේට්මන්ට් එන්නෙ නෑ...
  3. rusiyanuwa

    boc online bank log wanna

    mokakda branch eka? branch eken account eka activate karala na.
  4. rusiyanuwa

    Nokia 6.1 Plus

    *බැටරි එක - අවුලක් නැත *FM radio නැත - රේඩියෝ අැත
  5. rusiyanuwa

    Beginners guide to නලීන් ද සිල්වා

    නෑ බං. වැඩකට නැති දේවලට කියන වචනයක් කියලා හිතාන හිටියෙ.
  6. rusiyanuwa

    Beginners guide to නලීන් ද සිල්වා

    අද තමා දැනගත්තෙ "ඊනියා" කියන වචනෙ තේරුම.
  7. rusiyanuwa

    ලංකා බැංකුව නිසා වෙච වැඩක්

    ඒ මොකුත් කරන්න ඕන නෑ. බැංකුව ඩයලොග් එකට කතා කරලා මේ සල්ලි ගනීවි. රු 1000 පාවිච්චි නොකර හිටියනම් ඇති. මෙතැන වෙලා ඇත්තෙ කස්ටමර් කෙනෙක් වැරදි අංකයක් ලියලා කවුන්ටරේට දීලා පස්සෙ මතක් වෙලා වැරදි නම්මරයක් කියලා බැංකුවට ඇවිත් ඒ සල්ලි අරන් දෙන්න කියන්න ඇති. නැති නම් ඔන්ලයින් ගෙවපු බිලක් වෙන්න ඇති. මේවා...
  8. rusiyanuwa

    Ubuntu විකිණීම

    ඇත්ත කියලා තියෙනවානෙ. මූ ඩීවීඩී දෙනවා කියලා ලින්ක් එක එව්වානම් වැරදි.
  9. rusiyanuwa

    Ubuntu විකිණීම

    වින්ඩෝස් ස්පීඩ් කියන මැෂිමට උබුන්ටු දාලා බලන්න ස්පීඩ් තියේවි. උබුන්ටු ස්ලෝ වෙන මැෂිමෙ වින්ඩෝස් 10 නෙවි 7 දැම්මත් ස්ලෝ.
  10. rusiyanuwa

    Ubuntu විකිණීම

    desktop environment එක වෙනස් කර ගන්න. එක එක විදියෙ desktop environment තියෙන්නෙ තමන්ට හරියන එක දා ගන්න. xfce, lxde, gnome, kde.
  11. rusiyanuwa

    ඩයල් කොම් සහ j8

    company warranty කියන්නෙ ෆෝන් එක හදන කොම්පැනියෙන් දෙන වොරන්ටි එකට. නොකියා ෆෝන් වලට නොකියා කොම්පැනියෙන් අවුරුද්දක් වොරන්ටි දෙනකොට ලංකාවෙ නොකියා ඒජන්ට් (සොෆ්ට්ලොජික්) අවුරුදු 2 වොරන්ටි දෙනවා. එතකොට කොම්පැනි වොරන්ටි කියලා අවුරුද්දක් වොරන්ටි දීලා වෙන කඩකාරයෙකුටත් පුලුවනි ෆෝන් විකුනන්න. මොකද...
  12. rusiyanuwa

    Hundreds of Birds Fall From the Sky During 5G Test in The Netherlands

    මේක බොරුවක්
  13. rusiyanuwa

    Hutch completes deal with Etisalat

    ඇන්ඩ්‍රොයිඩ් පී වල වැඩ කරන ඇප් එකක් නැති , වෙබ් සයිට් එකට ගිහින් පැකේජ් විස්තර බලන්න බැරි හච් එක ගැන ද මේ කියන්නෙ
  14. rusiyanuwa

    ATM

    atm වලට 50 ලෝඩ් කරන් නෑ බං. 100 කමයි අඩුම කොලේ.
  15. rusiyanuwa

    අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

    අපරාදෙ. උපාලි මහත්තයාට තිබුනෙ මැස්ඩා එකෙන් සහයෝගය නොගෙන ලාඩා එකෙන් සහයෝගය ගන්න. එහෙම වුනානම් මැතිනිටවත් කාටවත් ඒ කර්මාන්තශාලාව වහන්න කටයුතු කරන්න වෙන්නෙ නෑ. ඒ අනුව ගත්තම උපාලි මහත්තයා වැරදි තීරණයක් අරන් තියෙන්නෙ.
  16. rusiyanuwa

    Hasini Samuel

    silicone
  17. rusiyanuwa

    Colombo good phone shops

    softlogic
  18. rusiyanuwa

    වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා

    2013 අවුරුද්ද අන්තිම වෙද්දිත් මේ මල් පිපිලා තිබුනා. ඒ මල් වලට අවශ්‍ය කාලගුණය එද්දි මල් පිපෙනවා ඇති. අවුරුදු 12ට පාරක් වෙන්න බෑ. මොකද මමත් නුවරඑලියෙ වැඩ කරද්දි මේ මල් බලන්න ගියා.
  19. rusiyanuwa

    නුවරඑළියෙන් ලාබෙට තැනක් ගන්න..????

    ලංකාවෙ උන්ට සීසන් අප්‍රේල් වුනාට දෙසැම්බර් ජනවාරි කාලෙට තමයි පිටරට උන් ගොඩක් නුවරඑලියෙ එන්නෙ. ඒ කාලෙට සීතල වැඩි වුනාට උන්ට ගානක් නෑ ඒක.හොටෙල්ස් වලට ලේසියෙන්ම හම්බකරන්න පුලුවන් කාලෙ තමයි දෙසැ-පෙබරවාරි කාලෙ.

    No contents