1. rusiyanuwa

    මට උදව්වක් කරන්න මේක කියවලා

    උන් උඹව බය කරන්නයි ටැප් කරන කතා කියන්න ඇත්තෙ. හැමදාම සාම්පල් යවලා වැඩක් නෑ නෙ. වෙන්න ඕන දේ කටුසටහනක්වත් ඕනනෙ.
  2. rusiyanuwa

    කොළඹ අවට හොද VOG Doctorsලා කව්ද ඉන්නේ ??

    මුලින්ම මුණගැහුණු දවසේ ම මට කීවා වයිෆ්ව ගෙදර අනික් අය එක්ක ක්ලිනික් එවන්නෙ නැතිව දරුවා ලැබෙනකම් ඩොක්ට මුණගැහෙන හැමදාම මට එක්ක එන්න කියලා. කිසි කලබයක් නැති ඩොක්ටර් කෙනෙක්.
  3. rusiyanuwa

    Sadali fernando (‿ˠ‿)

    :D:D:D
  4. rusiyanuwa

    කොළඹ අවට හොද VOG Doctorsලා කව්ද ඉන්නේ ??

    Dr Nisheendra-වියදම පොඩ්ඩක් වැඩි වේවි. ඩොක්ට කණිෂ්ක හොඳයි මෙයාට වඩා. කියපු වෙලාවට එනවා.ඒ නිසා පැය ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ. ඩොක්ට චින්තක කියන්නෙ ඩොක්ට කනිෂ්කගෙ ගෝලයා. මේ දෙන්නම හොඳයි. වියදම් අඩුයි. ආසිරි එකට එනවා.
  5. rusiyanuwa

    Western Digital Or Seagate

    මොන වර්ගෙන් ගත්තත් ඇතුලෙ මදේ ගහන්නෙ 3 දෙනයිනෙ. Seagate Technology, including its subsidiary brands Maxtor and Samsung Toshiba Western Digital, including its subsidiary brand HGST
  6. rusiyanuwa

    හොද body spray ???

    Yardley
  7. rusiyanuwa

    මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

    අබාන්ස් එකෙත් බ්‍රාන්ච් දාන්නෙ ෆ්‍රැන්චයිස් ක්‍රමයට වෙන්ටැති. එතකොට සර්විස් එක බ්‍රාන්ච් එකෙන් එකට වෙනස් වෙනවා
  8. rusiyanuwa

    ෆෝන් ගෙන්වීම තහනම්

    ඒකපුද්ගල ආදායම ලක්ෂ 21යි කීවෙ බොරුවටද?
  9. rusiyanuwa

    බැදපු වැව් මාළු

    වැව් මාලු කන්න එපා. දැන් වගා වලට ගහන බෙහෙත්වර්ග වතුරට මිශ්‍රවෙලා ඇවිත් වැව් වල එකතු වෙලා තියෙන්නෙ.
  10. rusiyanuwa

    අළුත් දේශපාලන පක්ෂයක් ???

    අන්තිමේ "අපි අහවලාට සහය දෙනවා. මොකද එයා අපිත් එක්ක වැඩ කරන්න කැමති වුනා. " කියාවි. අවුරුද්දක් දෙකක් යද්දි වාහන කීපෙකුයි ඇමති පට්ටම් ටිකකුයි අරන් ආතල් එකේ ඉඳීවි. විටින් විට පොඩ්ඩක් කහීවි.
  11. rusiyanuwa

    Freelancer එකට පිටින්..

    කෝකටත් හොඳා සයිට් එක හරහාම ගන්න එක. මොකද විස්තර අරන් වැඩ කරගෙන සල්ලි නොදී මාරු වුනොත් අපරාදෙ මහන්සිය.
  12. rusiyanuwa

    Badaginnata mati cake kana Haiti wasiyo

    සාමසාධක හමුදාවෙ අයටත් කන්න තියෙන්නෙ මේ විදියටමද ?
  13. rusiyanuwa

    ලංකාවට ටෙස්ට් තත්වය අහිමිවෙයි..? ICC රතු නිවේද

    සංගායි මහේලයි ටීම් එකට කරන බලපෑම් වලට අමතරව ආණ්ඩුව මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරවන්න මැච් දිනන්න එපා කියලා බලපෑම් කරනවා ඇති. අර්ජුණ වුනත් කැමති නෑ වෙනත් නායකයෙක් යටතේ ලංකාවෙ ටීම් එක සාර්ථක වෙනවා දකින්න. මොකද අර්ජුණට ඕන තමන්ගෙන් පස්සෙ ටීම් එක සාර්ථකව හසුුරුවපු කිසිම නායකයෙක් නැති බව පෙන්නන්නයි.
  14. rusiyanuwa

    Cashwagon-පළමු ණය මුදල දින 10 කට නොමිලේ ! පොලී නැහැ ! ගාස&

    ගන්න කෙනෙක් හොඳට හොයලා බලලා ගන්න. අත්සන්කරපු ගිවිසුමේ මොන විදියෙ කොන්දේසි තිබුනත් දන්නෙ නෑ කියන්න බෑනෙ ප්‍රශ්නයක් ආපුවම.
  15. rusiyanuwa

    යාලුවන්ට වෙච්ච ආතල් සිද්දි :)

    යාලුවද කීවෙ සිද්ධිය

    No contents