මම singapore වල ඉන්නේ... ටිකට් වලට 30ක් වගේ යනවා සාමානයෙන්, වීසා වලට සල්ලි යන්නේ නැ ෆී දෙන්නේ .. << ප්‍රමිතිය නම් හොඳයි, ,, දවස් තුනක් මෙහෙ ඉන්න කෑම සහ නවාතැන් වලට පමණක් 20ක් වගේ යයි,, කොහෙවත් ඇවිද්දේ නැත්තම් ,, Tax ගෙවන්නේ නැතුව ෆෝන් තුනක් හෝ දෙකක් තමයි ලංකාවට ගෙනියන්න පුළුවන්,,, tax gewala...