මොකා ආවත් එන්නේ කන්නම තමයි,,, නැත්තම් මොන මගුලටද බන් ඔච්චර පොර කන්නේ ඕකට එන්න..... කකා හරි , ටිකක් වැඩ කරන එකෙක්ට ඉන්නේ මහින්දයා තමයි,,,, රනිල කරන්නනේ නිකන්ම කකා ඉන්න එක විතරයි .... චන්ද්‍රිකා කලෙත් එකම තමයි,,, කෝකත් එකයි,,, එත් මහින්දයා කන ගමන් වැඩ ,කරනවා,,මම නම් ඉතින් චන්දෙ දෙන්නේ මහින්දයට...