උදව්වක්

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මට මචන්ලා පොඩි උපදෙසක් ඕනේ..දැන් මගේ වයස 32.කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට අදාලව තමයි වැඩ කරන්නේ.මට මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න ඕනේ .මම බැලුවේ icbt eke diploma in information and communication technology එක කරන්න 6 month eka.ඊට පස්සේ hnd එක කරන්න.මේක කරන එක වැඩක් වෙයිද.උබලගේ පොඩි අදහසක් දාගෙන යන්න පුලුවන්ද්ද...


    Bump
    ------ Post added on Jun 25, 2021 at 3:31 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    uba developing paththata yanna balagena nam karanne, expiriance uth naththan, oka karanna kalin masayak withara self study karala chuti project ekak hari thaniyen karanna balapan. hethuva thamai ethakota ubata danaganna puluvan programing asaven karagena yanna puluvanda kiyala.