comparison එක කරලා තියෙන්නේ per capita income, minimum wage වගේ දේවල් එක්ක. comparison එක හරි. ඔයාලට ඕනි නම් ලංකාව ලෝකේ තියෙන පට්ට රටක් කියලා හිත හදාගන්න. එහෙම කරන්න.
පකිස්තාන් ඉන්දියා එක්ක උනත් price comparison කරලා බලන්න. ලංකාවේ basic food prices වැඩි.