1. Kuruminiyaa

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.
  2. Kuruminiyaa

    දැන් කාලෙ කෙල්ලො සත්තුන්ට ආදරෙයි නේ..

    මම වැඩ ඇරිල එන පාරෙ කඩයක් ලග පූසියෙකුයි පොඩි ඇස් ඇරලත් නැති පැටවු 4 දෙනෙකුයි පෙට්ටියක දාල පාරෙ අයිනෙන් දාල ගිහින්. කවුරුහරි කඩේ ලගින් තියල තෙමෙනවට. මම කෑම ටිකක් දෙන්න හදනකොට කඩේ උන් බැන්න. ඒක බලන් හිටිය කඩේ උන්න කෙල්ලෙක් මට ටිකක් ඒ සත්තු ටික බලාගන්න කියල ගිහින් වාහනේකින් ඇවිත් තාත්ත එක්ක වෙන්න...
  3. Kuruminiyaa

    පට්ට කොත්තුවක් සෙට් උනා. ❤️

    කාලෙකින් කාපු පට්ටම කොත්තුවක්.
  4. Kuruminiyaa

    උබලගෙ යාලුවො ඉන්නවද පොලිසියක වැඩ කරන?

    උන් එක්ක සෙට් වෙනකොට එහෙම උන් සල්ලි දෙනවද ශෙයා කරගන්න? නැත්නම් උබලගෙන කන්න බොන්නද එන්නෙ? මම මේක අහුවෙ අපේ ගෙවල් පැත්තෙ පොලිසියෙ උන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නව මට, මගෙ පොලිස් රොපෝට් එකක් එහෙම ගන්නත් උදව් කලා. අපේ වයසෙ වගේ කොල්ලො දෙන්නෙක්. උන් කතා කලා අද හවස සෙට් වෙමු කියල. මම බැලුවෙ ගිහින් උන්ටත්...
  5. Kuruminiyaa

    ටුවරිසම් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?

    වාහනයක් තියනව. කොහොමද මේකට join වෙන්න පුලුවන්?
  6. Kuruminiyaa

    බල්ලෙක් කාල බෙහෙත් විද්ද.

    අත් දෙකටයි කකුල් දෙකටයි බෙහෙත් 4 විද්ද. උදේ 8 කලුබෝලවිල ගිහින් එනකොට දවල් 2 විතර උනා. 30 විතර ඇවිත් හිටිය. බෙහෙත් විදල ටිකක් වෙලා යනකන් යන්න දෙන්නෙත් නෑ බෙහෙත් ඇලජික් වෙනවලු සමහර අයට. එකෙක් දෙන්නෙක් කලන්තෙත් දැම්ම. ආයෙ තව දවස් 2 යන්න ඕනෙ. උබලටත් මම කියන්නෙ ඔය නොදන්න සත්තු එහෙම අල්ලන්න යන්න එපා.
  7. Kuruminiyaa

    Mission කුනු😂

    ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව.
  8. Kuruminiyaa

    බල්ලෙක් හැපුව

    ගෙදර ගාව කන්න දෙන බල්ලෙක් ඉන්නව ඌ තව බල්ලෙක් එක්ක කාගන්න එක බේරන්න ගිහින් ඌ මාව ඇල්ලුව. දතක් වැදිල තියනව. ලේ ආව. සබන් දාල හේදුව. පිස්සු බලු බේත් විදින්න වෙයිද? දැන් යන්නෙ නැතුව හෙට යන්න පුලුවන්ද? gov නතුව private බෙහෙත් විදිනවද?
  9. Kuruminiyaa

    Views වෙනුවෙන් Privacy විකුනන අලුත් trend එක.

    Views ගන්න අපේ privacy එක literally බ_ල්ල_ට දාන්න දෙන්න බෑ… seriously. මේක හොඳටම කියවන්න ඕනෙ post එකක්. Especially ලංකාවේ taxi apps, courier services වල management level එකේ ඉන්න අයට. මේක ignore කරන්න පුළුවන් matter එකක් නෙවෙයි. දැන් මොකක්ද වෙන්නේ? සමහර taxi drivers, delivery කරන අය… අලුත්ම...
  10. Kuruminiyaa

    Uber පලවෙනි intercity hair එක ආව.

    මෙහෙන් ආයෙ නිකන් කොලබ යන්න වෙයිද මන්ද. තාම එකක්වත් වැදුනෙ නෑ මෙහෙන්. :(
  11. Kuruminiyaa

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    පොලිසියෙ වැඩ කරන කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?
  12. Kuruminiyaa

    මේ ඇක්සිඩන්ට් එකේ ඉස්සරහ බයික් එකේ ආපු එකාට ප්‍රශ්නයක් වෙනවද?

    උගෙ බයික් එකෙත් වැදිලනෙ ලයිට් කනුවෙ හැපෙන්නෙ. ඌව රිමාන්ඩ් කරනවද එතකොට? අනික වංගුවෙ නවත්තල තියන wagon r එක ඒකත් වැරදීනෙ.
  13. Kuruminiyaa

    මහ පාරේ මහ දවල් දැරියකට හදිකළ පාපතරයා

    බිජ්ජ කපන්න ඕනෙ කැරියගෙ
  14. Kuruminiyaa

    යෝහෝවගෙ සාක්කිකාරයො.

    කියල එකෙක් කතා කලරල කියනව ලෙඩ හොද කරනව උන්ගෙ session වලට එනවනම් මුදලෙන් උනත් උදව් කරනව කියල. මම කිව්ව මේ ටිකේ පොඩ්ඩක් සල්ලි අමාරුවෙන් ඉන්නෙ account එකට ලක්ශයක් වගේ දාන්න පුලුවන්නම් මම එන්නම් කියල. ඌ කට් කලා. අපරාදෙ එහෙම නොකිය උන්ගෙ පල්ලියට ගියානම් උන් සල්ලි දෙයි නේද?
  15. Kuruminiyaa

    නීතිමය ප්‍රශ්නයක්.

    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ඔන්ලයින් නය දෙන තැනකින් කියල, මගෙ යාලුවෙක්ගෙ නමක් කියල දන්නවද ඇහුව, මම ඔව් කිව්වම මගෙ නමයි address එකයි කියල ඇහුව හරිද කියල. පස්සෙ උන් කියනව යාලුව උන්ගෙන් නයක් නරන් තියනවලු 40000 මගෙ විස්තරලු ඇපේට තියල තියෙන්නෙ. ඌ දැන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑලු ඒක නිසා මට ගෙවන්න...
  16. Kuruminiyaa

    Avatar last air bender netflix

    මේකෙ කතාව යන්නෙ cartton එකේ විදිහටමද? Season 2 ඉවර උනේ කුජීත විදිහටනේ. 😐
  17. Kuruminiyaa

    දන්සැලකට එහෙම ගියාද?

    පොඩි කාලෙ ඉතින් දවසෙම වගේ ඇවිදිනව. දැන් එහෙම යන්න හිතෙන්නෙ නෑනෙ. ගෙවල් පැත්තෙ කරපු දන්සැලකින් උදේට කිරිබත්, දවල්ට බත් එවල තිබුන. උබල එහෙම ඔය දන්සැල වලට යනවද?
  18. Kuruminiyaa

    මිනිය ඉස්පිරිතාලෙ ලඟ දාන්න කියල උපදෙස් දුන්නේ ඔි.අයි. සී

    භෞත චිකිත්සක ඝාතනය 'මිනිය ඉස්පිරිතාලෙ ලඟ දාන්න කියල උපදෙස් දුන්නේ ඔි.අයි. සී’ භෞත චිකිත්සක වරියගේ ඝාතකයා පොලිසියේ දී කියයි. ‘මචං.. මට පොඩි උදව්වක් ඔින. මගේ යාලුවෙක් කෙල්ලත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා. සිද්ධියක් වුණා. මම කෙල්ලගෙ බොඩි එක අරං ආව. උඹට පුලුවන් ද ඒක ඩිස්ට්‍රෝයි කරල දෙන්න’ කුණ්ඩසාල...

    No contents