1. Kuruminiyaa

    Echo Daft ft රයිනි චාරුකා..

    මොන කුනුහරපයක්ද මේ? බලන්න යන උන්ට ට්‍රැක්ද?
  2. Kuruminiyaa

    වාහනේක ඉස්සරහ 3 දෙනෙක් යන එක නීතියෙන් තහනම් නැද්ද?

    මම දැක්ක ඊයෙ Wagon R එකක ඉස්සරහ 3 දෙනෙක් යනව. මුලින් කල්පනා නොවුනට Hand rest එක උඩට කලාම 3 යන්න පුලුවන්නෙ. මේකට නීතියෙන් තහනමක් තියනවද?
  3. Kuruminiyaa

    පොසොන් එකට දවස් 3 බාර් වහල

    අදම ගන්න බොන්න ඕනේ අය
  4. Kuruminiyaa

    පස්ස

  5. Kuruminiyaa

    ලොතරැයි ඇදිල තියනවද?

    අවුරුදු ගානක ඉදල ගන්න ඇදිල තියන වැඩිම ගාන 1000 විතර තමා. උබලට ඇදිල තියනවද එහෙම ලොකු ගනන්? :(
  6. Kuruminiyaa

    සෙන්ට් එකක් ගන්න ඕනෙ

    උබල ඔය හොද හොද සෙන්ට් යූස් කරනව නේද? මටත් එකක් ගන්න හිතුන. යාලුවෙ එනව ලබන සතියෙ ඩුබායි ඉදල. පොරට කියල ගෙන්නගන්න පුලුවන්. මේ වෙනකන් මම පාවිච්චි කරල තියෙන්න ඔය axe, fogg වගේ පොඩි පොඩි ඒව. මට සාමාන්‍යෙන් 10000 වගේ ගන්න පුලුවන් හොද එකක් කියපල්ලකො/
  7. Kuruminiyaa

    මම පික්මී එකට ජොයින් උනා.

    අද තමා ඇප් එක ඇක්ටිව් උනේ. 5.30 වගේ ඔන් වෙලා 6.30 වගේ පිලියන්දලට හයර් එකක් වැදුන. එතනින් කස්තුඩුවට. දැන් පැය දෙකක් විතර මෙතන. හයර් අඩුද මේ දවස් වල? නැත්නම් මේ පැත්තට හයර් නැද්ද.. හිතාගන්න බෑ. කොත්තුවක් අරන් ගෙදර යනව කියල කල්පනා කලේ.
  8. Kuruminiyaa

    කාගෙද වැරැද්ද?

  9. Kuruminiyaa

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ පොඩි කාලෙ ඉදලම. A/L කරන්න පුලුවන් Art වලින්නම්. ඒත් බෑම කියනව A/L කරන්න. මිනිහට තියෙන්නෙ වාහන පිස්සුව. German Tech එකට Motor Mechanic, Auto Electrician වගේ දාන්න පුලුවන්ද O/L වලින්?
  10. Kuruminiyaa

    Magic mashroom නේද මේ

    කෑල්ලක් දැම්ම. බඩ් ඉදෙනව දන.
  11. Kuruminiyaa

    දැන් කඩයක කිරිබත් කෑල්ලක මිල කීයක් වෙනවද?

    දන්න කෙනෙක් කියන්න...
  12. Kuruminiyaa

    මගෙ phone collection එක

    හොදයිද?
  13. Kuruminiyaa

    පරිප්පු වලට ඇමෙරිකන් ජූස් කියන්නෙ ඇයි?

    මේකෙ 12.24 ඉදල බලන්න
  14. Kuruminiyaa

    හීනියට පොඩ්ඩක් බොන්නයි හදන්නෙ

    පොඩි සීතල ගතියකුත් තිබුන නිසා එන්නත් රෑ උන නිසා බාගයක් අරන් ආව.
  15. Kuruminiyaa

    දැන් වාහනයක් හයර් යන ගනන් කොහොමද?

    pik me, uber group එකේ හයර් එකක යන්න ගාන ඇහුව කොලබ ඉදල අම්පාරට ගිහින් එන්න. යකෝ උන් කිලෝමීටරේකට 125 විතර කියනවනෙ. මේ ගනන හරිද
  16. Kuruminiyaa

    බැඳපු සහ කෙල්ලො ඉන්න අයගෙන් උපදෙසක් ඕනෙ.

    ගැහුනු ළමයින්ට sex ඕනි උනාම ඒක ඔයාලට කොහොමද කියන්නේ? 🧐🤨

    No contents