1. Thilina123

    බානුක ගෙ ආගම

    පට්ට වර්ල්ඩ් කප් එකත් අපේ තමයි, ෆාදර් ආශීර්වාද කලා දැන් ඉතින් ප්‍රක්ටිස් යන්නත් ඕනේ නෑ
  2. Thilina123

    ශිතකරණයක් විකිනිමට ඇත

    Thread එකට දෙපාරක් ආව fridge එක දැකගන්න
  3. Thilina123

    Sia shares Sandaru's verison

    true international artist
  4. Thilina123

    Late lunch

    rice and curry budget pack එකකුත් රු 500 ක් ලු uber eats එකේ , chicken එකත් දැන් 450ක් වත් ඇති
  5. Thilina123

    Baby Car Seat Help

    මන් නම් කියන්නේ ළමයි ඕකට පුරුදුකරන්න ඕනේ පොඩි කලේ ඉදන්ම, අවූරුදු 4-5 වෙද්දී අමාරුයි නැත්නම්, දෙනදේ කාල වෙනදේ බලන් ඉන්න ළමයෙක් නම් හොදයි, මන් ඔය මෝඩකම කලා දුර ගමනක් යනකොට wife කන කට්ට බැලුවම ඩ්‍රයිවර් job එක ලේසි කියල හිතෙනවා අනික safety , හයියෙන් බ්රේක් පාරක් වත් ගහන්න බෑ එහෙමෙහෙ වදිනවා
  6. Thilina123

    Late lunch

    දැන් ලක්රස එකෙන් rice and curry ගන්නේ නැද්ද?
  7. Thilina123

    කොල්ලෝ 15 වගේ යන්න holiday bungalow එකක්

    කෑගල්ල, නුවර, රත්නපුර පැත්තේ කොල්ලෝ 15 වගේ යන්න එකක් හොද හොලිඩේ බන්ග්ලොව් එකක් කියපල්ලකෝ තේ වත්තක් මැද වගේ තියෙන එකක්
  8. Thilina123

    කේ ෆයිබර්

    same here.. issaraha biththiya kava
  9. Thilina123

    නිසි පෝෂණය නොලද විට කැකුලු මල් මැලවෙයි. 🥀🥀

    මහබැංකු වංචාවත් දාපන් ඔක්කොම දැන් එක බෝට්ටුවේ නිසා
  10. Thilina123

    හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

    D major wedding 2kata gihin thiyenava unuth patta, ganata crowd eke up karala gannava Ara podi kolle dennage Sarith Surith unuth hodaivage dan nam
  11. Thilina123

    Lycuem International Panadura - Pre grade

    I took him by car (thanks to COVID and WFH) machan.
  12. Thilina123

    Lycuem International Panadura - Pre grade

    හොදයි. කියන්න වරදක් නෑ මේ අන්තිම සතියේ online දැම්ම වහල හදනවයි කියල , ඕනෙ තරම් තිබ්බ නිවාඩු කලේ කරගන්න. ඒ හැර කියන්න වරදක් නෑ
  13. Thilina123

    Lycuem International Panadura - Pre grade

    ow 2021-2022, next year Grade one
  14. Thilina123

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    ow, break කලාම off වෙනවා , ඔය trip එකේ CC දැම්මේ නෑ , එක තෙල් ටැංකියෙන් ගිහින් එන්න target එකේ තිබ්බේ oya a trip eke consumption eka
  15. Thilina123

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    ඕකෙන් 400km විතර expressway එකේ, පොඩි පොඩි ඒවානම් 15ක් 16ක් වගේ තමයි

    No contents