1. Thilina123

    බයිසිකලයක් නැද්ද !!!!!!!!!!!!!!!!!

    අවුරුදු 10-15 එකතැන තිබ්බ බයිසිකලේ හදන්න බැලුව ටයර් නැ කඩවල (DSI online එකේ නම් තිබ්බා එකක් 2000 වගේ) ටියුබ් හිගයි , හුලන් පොම්ප නෑ
  2. Thilina123

    ටෞකන්ඩ passport පෝළිම 😬😬☹️☹️

    පාන්දර 1ටත් පෝලිමේ ඉන්නවා මිනිස්සු පව්
  3. Thilina123

    Please help Malalasekara

    why don't you try this https://www.maduraonline.com/
  4. Thilina123

    ටෙලි නාට්‍ය හෙල්ප්

    කොටුවෙන් හොරණට යන්න බස් එකක් නැති වෙනවා මනුස්සය පත්තර වැන් එකේ යනවා පස්සේ පයින් යනවා ඔය scene එක නේද
  5. Thilina123

    ආයෙත් පාරට බහිමු

    After O/Ls pls
  6. Thilina123

    ත්‍රිවිල් කරයො පෙට්‍රොල් විකුනනව

    මුන් ටැංකි 2ක් set කරන ඉන්නවා, තිනර් ටපන්ට්යින් දාල තමයි දෙන්නේ , බුමි තෙල් දාලනම් රතු පාට වෙනවා
  7. Thilina123

    ගොම සංගමය මාරාන්තික සටනකට සැරසේ

    අහිංසක මිනිස්සුන්ට තමයි සටන මාරාන්තික වෙන්නේ , උන් PP වලින් හරි shape වෙයි
  8. Thilina123

    Lama Panadol in Sri lanka

    try alternatives like this
  9. Thilina123

    මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

    දෙන්නත් එක්ක වෙනරටකට පනින්න බලපන් දැන්ම
  10. Thilina123

    NEWS Alert - පොලිස් පිරවුම්හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි 19.05.2022

    බයවෙලා පෙට්රෝල් වහා ගිනි ඇවිලෙන සුළු නිසා පස්සේ කොහෙහරි camp එකක් ඇතුලේ තියෙන පොම්පෙකින් set කරලා දෙවි හොරෙන්ම
  11. Thilina123

    Look at the situation of this person

    සිරාවට පස්සේ ගංවතුර කාලෙට පාර්ලිමේන්තුව යටවෙයන් කියලා පාර්ථනා කරනවා , උල්කාපාත වැටියන් කියනවා
  12. Thilina123

    පැනඩෝල් සිරප් තිබේද?

    පාණදුර නල්ලුරුව keells එකෙත් තිබ්බා
  13. Thilina123

    මචන් මේ රට මේ පාර්ලිමේන්තුවෙන් ගොඩගන්න බෑ

    සමහර උන් අහනවා බානුක රාජපක්ෂත් same family ද කියලා ?
  14. Thilina123

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වාසි සහ අවාසි?

    එකේ රස්සාව කරන උන්ට අවාසි අනිත් හැමොටම වාසි
  15. Thilina123

    හයිබ්‍රිඩ් කාර් එකක් ජම්ප් ස්ටාර්ට් කරන්න ඇහැක?

    ඇහැකි , මන් GP 1, Aqua කරලා තියෙනවා
  16. Thilina123

    දේශබන්දු ලෙෆ්ට් 🔴

    "බන්ධනාගාර රෝහලේ පහසුකම් වැඩි කෙරේ" හෙට අනිද්දා එන්න තියෙන news

    No contents