1. Kuruminiyaa

    කොන්ඩෙ පැහෙනවා.. 😭

    මගෙත් හොඳටම සුදු වෙලා, මටනම් පීනසේ. සුදු උනාට අවුලක් නෑ කොන්ඩෙ කපල කට් එකක් ගහල හිටපන්, පිස්ස වගේ හිටියොත් තමා හපුටු පෙනුම එන්නෙ.
  2. Kuruminiyaa

    ෆාතිමා සින්හලෙන්

    මේ අපේ මුලව්ෆර් නානනෙ. මම පොරව දන්නව මල්වානෙ ගෙවල් තියෙන්නෙ. ලංකාවෙ ඉන්නකොට එලුව ගේන්න යන්නෙ පොරගෙ ගෙවල් පැත්තට. මාත් මුලින් ඔය වීඩියෝ දැකපු කාලෙම ඇහුවෙ පල්ලියෙන් අවුලක් නැද්ද කියල. අවුලක් නෑලු පල්ලිය දැනුවත් කරලලු කරන්නෙ.
  3. Kuruminiyaa

    මූ එන ස්පීඩ් එක 😡

    ඔව් උනුත් පාර මැද්දෙ යන්නෙ
  4. Kuruminiyaa

    ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

    ඉස්සර ඕකෙ කෙල්ලො එහෙම හිටිය සෑහෙන්න. හැබැයි ගොඩක්ම වගේ 30, 40 අතරෙ උන්.
  5. Kuruminiyaa

    දන්සැලකට එහෙම ගියාද?

    පොඩි කාලෙ ඉතින් දවසෙම වගේ ඇවිදිනව. දැන් එහෙම යන්න හිතෙන්නෙ නෑනෙ. ගෙවල් පැත්තෙ කරපු දන්සැලකින් උදේට කිරිබත්, දවල්ට බත් එවල තිබුන. උබල එහෙම ඔය දන්සැල වලට යනවද?
  6. Kuruminiyaa

    මිනිය ඉස්පිරිතාලෙ ලඟ දාන්න කියල උපදෙස් දුන්නේ ඔි.අයි. සී

    භෞත චිකිත්සක ඝාතනය 'මිනිය ඉස්පිරිතාලෙ ලඟ දාන්න කියල උපදෙස් දුන්නේ ඔි.අයි. සී’ භෞත චිකිත්සක වරියගේ ඝාතකයා පොලිසියේ දී කියයි. ‘මචං.. මට පොඩි උදව්වක් ඔින. මගේ යාලුවෙක් කෙල්ලත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා. සිද්ධියක් වුණා. මම කෙල්ලගෙ බොඩි එක අරං ආව. උඹට පුලුවන් ද ඒක ඩිස්ට්‍රෝයි කරල දෙන්න’ කුණ්ඩසාල...
  7. Kuruminiyaa

    එළකිරි උබලා ගැන කලකිරුණා

    ඔබට ElaKiri Account Settings වෙත ගොස් ඔබගේ Password වෙනස් කර, බ්‍රව්සරයෙන් Logout වීමෙන් ගිණුම අමතක කර දැමිය හැක. ඔබට ගිණුම සම්පූර්ණයෙන්ම ඉවත් කර (Delete/Deactivate) ගැනීමට අවශ්‍ය නම්, ElaKiri Contact Us පිටුව හරහා පරිපාලකවරුන්ට (Admin) පණිවිඩයක් යොමු කරන්න.
  8. Kuruminiyaa

    From 4 වෙනි සීසන් එකත් ඉවර වුණා ඊයෙ

    අවසානයේ ප්‍රධාන චරිත වන Juliette Nichols, Lukas Kyle, Jimmy Parker (Solo), සහ Charlotte ඇතුළු පිරිස තේරුම් ගන්නවා Silo පද්ධතියේ සැබෑ අරමුණ. Silo ව්‍යාපෘතියේ අරමුණ ලෝකය නැනෝ තාක්ෂණයෙන් (nanotechnology) සිදු වූ විනාශයකින් පසු, මිනිසුන් 50ක් පමණ Silo වලට දමා වසර සිය ගණනක් ජීවත් කරන්නේ නැවත...
  9. Kuruminiyaa

    පොස් නංගි කෙනෙක් 😁 😂

    සුරාන්තයට පබ් වෙලල්ද්ද?
  10. Kuruminiyaa

    Echo Daft ft රයිනි චාරුකා..

    මොන කුනුහරපයක්ද මේ? බලන්න යන උන්ට ට්‍රැක්ද?
  11. Kuruminiyaa

    මචං Viraj Wickramanayeke

    දැන් ඌ මේක බලයිද?
  12. Kuruminiyaa

    පොස් නංගි කෙනෙක් 😁 😂

    මටනම් මොකුත් තේරුනේ නෑ
  13. Kuruminiyaa

    වාහනේක ඉස්සරහ 3 දෙනෙක් යන එක නීතියෙන් තහනම් නැද්ද?

    ලොරි, පරන කැරවෑන් වල එහෙම ඉස්සරහ 3 යන්නෙ ඒක අවුලක් නැද්ද? නෑ සාමාන්‍ය පාරක.
  14. Kuruminiyaa

    වාහනේක ඉස්සරහ 3 දෙනෙක් යන එක නීතියෙන් තහනම් නැද්ද?

    මම දැක්ක ඊයෙ Wagon R එකක ඉස්සරහ 3 දෙනෙක් යනව. මුලින් කල්පනා නොවුනට Hand rest එක උඩට කලාම 3 යන්න පුලුවන්නෙ. මේකට නීතියෙන් තහනමක් තියනවද?
  15. Kuruminiyaa

    MR kottu පට්ට මොළකාරයා

    ඕක තව දවස් 2 යද්දි ඉවරයි. ඔය දවස් 2 පුලුවන් තරම් හෑනි ලියල ආතල් එකක් ගන්න තියෙන්නෙ. 🥱

    No contents