1. Kuruminiyaa

    Uber පලවෙනි intercity hair එක ආව.

    තාම නැනෙ බන් එකක්වත් සෙට් උනේ.
  2. Kuruminiyaa

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    ඒ උනාට හැමතැනම ඔහොම වෙන්නෙ නැතුව ඇති බන්
  3. Kuruminiyaa

    හිත නිදහසේ නිදාගන්න හැදුවහම මට එන මැසේජ් 😭

    මන් ගෙදරින් අව මව එකන් යන අවිල්ල බබහ් මට ඉන බහ් මන් අච්චිල ඉන්නෙ ඩෙන්. මොන කුනුහරපද මේ.
  4. Kuruminiyaa

    Uber පලවෙනි intercity hair එක ආව.

    මෙහෙන් ආයෙ නිකන් කොලබ යන්න වෙයිද මන්ද. තාම එකක්වත් වැදුනෙ නෑ මෙහෙන්. :(
  5. Kuruminiyaa

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    පිස්සෙක් බන් උබ පව්. Block කරල දැම්ම. :yes: ඕව බොරු වෙන්න ඇති බන්, බලෙන් ගහන්න බෑනෙ එහෙම උනොත් රේප් කේස්නෙ ------ Post added on 1782890792
  6. Kuruminiyaa

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    අපේ පත්තෙ පොලිසියට ඇවිත් ඉන්නව කෙල්ලෙක් ලස්සනයි.
  7. Kuruminiyaa

    මේ ඇක්සිඩන්ට් එකේ ඉස්සරහ බයික් එකේ ආපු එකාට ප්‍රශ්නයක් වෙනවද?

    මම දැක්ක මේ ඇක්සිඩන්ට් එකේ ඉස්සරහට එන බයික් එකේ කෙනාව අතඩංගුවට ගත්ත කියල. ඌ කන්නෙ අහක යන නඩුවක්නෙ ඉතින්
  8. Kuruminiyaa

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    පොලිසියෙ වැඩ කරන කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?
  9. Kuruminiyaa

    Avatar last air bender netflix

    season 3 නේ ඔක්කොම තියෙන්නෙ. බලන්න ඕනෙ එහෙනම්.
  10. Kuruminiyaa

    මේ ඇක්සිඩන්ට් එකේ ඉස්සරහ බයික් එකේ ආපු එකාට ප්‍රශ්නයක් වෙනවද?

    උගෙ බයික් එකෙත් වැදිලනෙ ලයිට් කනුවෙ හැපෙන්නෙ. ඌව රිමාන්ඩ් කරනවද එතකොට? අනික වංගුවෙ නවත්තල තියන wagon r එක ඒකත් වැරදීනෙ.
  11. Kuruminiyaa

    නීතිමය ප්‍රශ්නයක්.

    මාර හුට්ටක්නෙ බන් ඒක? දැන් ඒක එහෙම උනොත් මට උසාවි යන්නත් වෙයිද?
  12. Kuruminiyaa

    The Sheep Detectives (2026) movie 🐑🐏👮

    දික් උන් එකක් කිව්වෙ? :confused:
  13. Kuruminiyaa

    නීතිමය ප්‍රශ්නයක්.

    උන් දැන් ආයෙ කතා කලා පොලියත් එක්ක 67000 ගානක් ගෙවනන් තියනවලු. පොලිසියට ගියාලු පොලිසියෙන් මට කතාකරයි කියලත් කිව්ව. මොන හුට්ටක්ද යකෝ මේ.. මමත් පොලිසියට ගියානම් හරි දැ:angry:න්නම්. එහෙම කොහොමද බන් fingerprint දෙන්නෙ? ඌ මගෙ සයින් එක ගහලනම් ඒක වැලිඩ්ද? :shocked: ------ Post added on 1782887410
  14. Kuruminiyaa

    නීතිමය ප්‍රශ්නයක්.

    ඔව් බන් වැඩක් නෑ කියල.
  15. Kuruminiyaa

    දන්සලක් දෙනවා නම් මේ ගානටවත් දෙන්න ඕන.. 😍

    පැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක්‌ විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.

    No contents