වතුර ටැංකියක් මත උපවාසයක
හැටන් ඩිපෝවේ සේවකයෙක් වතුර ටැංකියක් මත උපවාසයක
:shocked:
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හැටන් ඩිපෝවේ රියදුරෙකු ඊයේ (06) ආරම්භ කළ උපවාසය තවදුරටත් කි‍්‍රයාත්මක බව වාර්තා වෙනවා.
ඔහු කියා සිටියේ අසාධාරණ ලෙස තමා වැඩ තහනමට ලක් කිරීමට බලධාරින් පියවර ගත් බවයි. ඊට විරෝධය පළ කිරීම...