වතුර ටැංකියක් මත උපවාසයක
හැටන් ඩිපෝවේ සේවකයෙක් වතුර ටැංකියක් මත උපවාසයක

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හැටන් ඩිපෝවේ රියදුරෙකු ඊයේ (06) ආරම්භ කළ උපවාසය තවදුරටත් කි‍්‍රයාත්මක බව වාර්තා වෙනවා.
ඔහු කියා සිටියේ අසාධාරණ ලෙස තමා වැඩ තහනමට ලක් කිරීමට බලධාරින් පියවර ගත් බවයි. ඊට විරෝධය පළ කිරීම සඳහා තමන් තවදුරටත් හැටන් ඩිපෝවේ වතුර ටැංකිය මත නැගී උපවාසයෙහි නිරත වන බව ඔහු සඳහන් කළා.
උපවාසයෙහි නිරත වන්නේ ඒ.එම්. විමලසුරිය නැමැති සේවක මහතෙක් බව සදහන් වෙනවා.