මචන්ලා..long weekend එකක් සෙට් උන නිසා යාලුවෝ ටිකක් එක්ක ට්‍රිපක් යන්න දාගත්ත නුවර එළියේ:P..යන්නේ බයික් වල:growl:..friday පාන්දර ගිහින් sunday හවස් වෙලා එන්න තමයි ප්ලෑන් එක:P..ඉතින් කොළබ ඉදන් යනගමන් මග දිගට බලන්න හොද තැන් ටිකකුයි ගිහින් බලන්න හොද තැන් ටිකකුයි කියපල්ලකෝ..උබල දන්න නාන්න හොද සේෆ්...