Try to be a boy like this..

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෙල්ලෙක්ව යාලු කරගත්ත ගමන් රූම් යන්න දගලන කොල්ලෝ අතරෙ පුළුවන් නම් තමන්ගේ කෙල්ලට මේ විදියේ කොල්ලෙක් වෙන්න ට්‍රයි එකක් දීපන් මචන්..:love:
    ඒ වගේම දැන් මැරි කරලා ඉන්න කට්ටියටත් තමන්ගේ බිරිඳ ගැන අලුත් විදියට හිතන්න මේක උදව් වෙයි..:love:

    මේ ටික බුකියේ තිබිල හම්බ උනේ..ලස්සන නිසා උබල එක්ක බෙදා ගන්න හිතුන..බලල bump එකකුත් දාගෙන යමල්ල..උබලට ජය වේවා...:)

    ප. ලි. : සංවාදයට විවෘතයි..
    11169148_10207479600246106_4358004557073954292_n_zpsagehqqbv.jpg


    10384292_10207479596206005_4683573049639521185_n_zpskne0vaos.jpg


    11178361_10207479596366009_8535760346053143807_n_zpsww0tq0yg.jpg


    10983251_10207479594605965_3922358839404967305_n_zpsqjk787gq.jpg


    11218787_10207479601206130_4364599846209463275_n_zpsm7emptes.jpg


    11204441_10207479602126153_224104467252254099_n_zpshpvkg2kt.jpg


    11694929_10207479603286182_7911229143944142157_n_zpssfwsnfp0.jpg


    11700920_10207479600046101_2196773870813574368_n_zpsubcrdtgw.jpg


    11219010_10207479601766144_3764537759700129633_n_zpsmg13fzsv.jpg


    11265153_10207479602686167_86498618208811103_n_zpsqwdhocof.jpg


    11223589_10207479595365984_4469556082108524820_n_zpsy6gukqlv.jpg


    11709758_10207479602446161_1780704604599885040_n_zpsrynxiapi.jpg


    11742849_10207479597086027_8361691516101369395_n_zpsznfeftqn.jpg


    11751890_10207479598846071_7903430461750566140_n_zpsp1g8u24f.jpg


    11745905_10207479597726043_6207004155767100377_n_zps6av1gq9k.jpg


    11742892_10207479597886047_4901167896005772370_n_zpslq6iyrpw.jpg


    11750661_10207479595645991_7557653207611174966_n_zpslhz0izlm.jpg


    11745858_10207479602046151_2605541244860861902_n_zpsuqodrlir.jpg


    11751971_10207479603046176_7731655061357968055_n_zpszlbetcxg.jpg


    11755892_10207479598326058_663234397969196585_n_zpsslzgxn27.jpg


    11800483_10207479600646116_3316864728126556738_n_zps91tm1tdt.jpg


    11800376_10207479596886022_5058343656341826488_n_zpswqupkaiq.jpg


    11796201_10207479597366034_3585261232480043835_n_zpslfmw0jf3.jpg


    11755087_10207479594965974_8176373337563464530_n_zpsrrolfm71.jpg


    11800123_10207479600566114_3581989683408603046_n_zps0tpfe33b.jpg


    11800540_10207479601446136_8199734476616893847_n_zpsakisgqj3.jpg

     
    Last edited:

    3rd_Eye

    Member
    ඔය ඔක්කොම හරි බන්. ඊට කලින් සල්ලි හොයාගෙන ඉඳපන් වියදම් කරන්න.නැත් නම් ඔය මොන මගුලකින් වත් වැඩක් වෙන්නේ නැ ඔය මොන මගුල කරත් කෙල්ලට පාර්ටි එකකට යන්න 10 000ක විතර ඇඳුමක් ඕන කිව්වහම උඹේ අතේ සතේ නැත්නම් දිගින් දිගටම ඕක වෙනවා නම් උඹ ඔය මොන ලබ්බක් කරත් වැඩක් නැ මචන් එකටම සල්ලි තමයි ඕන වෙන්නේ ඊට පස්සේ ඔය කියන දේවල් ඔකේ.
     
    • Like
    Reactions: sajith.xp.pk

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕවල තියෙන සුන්දර කතා ඇත්ත ලෝකේ නෑ බන් ..ඕක හරි නම් ඔය රටවල කොල්ලෝ කෙල්ලෝ ඩිවෝස් වෙයිද එෆයාර් සතියට එක ගානේ පටන් ගනීද ?:lol::lol:

    එහෙනම් ලෝකේ හොදින්ම පවුල් කන්නේ මුන් වෙන්න ඕනේ :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;18726154 said:
    ඕවල තියෙන සුන්දර කතා ඇත්ත ලෝකේ නෑ බන් ..ඕක හරි නම් ඔය රටවල කොල්ලෝ කෙල්ලෝ ඩිවෝස් වෙයිද එෆයාර් සතියට එක ගානේ පටන් ගනීද ?:lol::lol:

    එහෙනම් ලෝකේ හොදින්ම පවුල් කන්නේ මුන් වෙන්න ඕනේ :lol::lol:

    අන්න වැරදි විදියට තේරුම් අරන්...මොකද බන් "ඔය රටවල්" කිව්වෙ... :lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Matanam me image tika baladdi mulinma hithune mewaye inna couple walin keeyen keyada ada wenakaota oya widiyatama ekata inne kiyala.

    minissu wenas wena eka kawadawath wenas karanna be.

    Bedeeem adu jeevithaya thama wada nidahas
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔය හුරතල් ලංකාවේ බැ පුටා :lol: ඔහොම දෙන්න ගියොත් අරින එක අරිනවා ලංකාවේ නංගිලා