උබලද බන් චන්ද ගුණ්ඩු ගැන කියවන්නේ..එතකොට අර සුදු පිරුවට, මහින්දගේ මුණ තියෙන අත් ඔරලෝසු, මහින්දගේ මුණ තියෙන පිගන් කෝප්ප ඒවා ගෙනාවේ වෙසක් වලට දන්සල් දෙන්න වෙන්න ඇති..ඉතින් යකෝ එහෙම බලද්දී ගෑස් 100කින් අඩු කරන එක හොදයිනේ..මොකද ගෑස් පාවිච්චි කරන්නේ යහපාලනයට චන්දෙ දීපු අය විතරද..? උබල මෙතන ගෑස් අඩු...