1. sdrider

    Coca Cola wenuwata wena honda drink ekak nadda?

    echchara sarai nam dana dana ai bn bonne:baffled::baffled:
  2. sdrider

    Coca Cola wenuwata wena honda drink ekak nadda?

    yako ohoma bonna epa coke...anthima hoda na minho. suddo owa bonne mas kaka ne..ethkota kapila yanawa.api me pol sambola bathui kalath coke ghuwama wena de hithapan.,,nawattapan bona eka wahama:dull::dull::no::no::no:
  3. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    storiya kiyewwe na macho...bookmarked elakiri athu:):):)
  4. sdrider

    Coca Cola wenuwata wena honda drink ekak nadda?

    ඇයි මචං ඇබ්බැහි වෙන්නේ..කොකා කෝලා එකක් ඉදල හිටලා බීපන් වරදක් නෑ.. බත් කන ගමන් බිල බලන්න අම්බානක් කන්න පුළුවන්..එත් ඕක හිතින් හදාගනින්..උබ උඩ කියල තියෙන කිසිම පානයක් හැමදාම බොන්න හොද දේවල් නෙමේ.තැබිලි ගෙඩියක් ෆ්‍රෙෂ් ජූස් එකක් බීපන්
  5. sdrider

    Isipathana v Royal (Rugby Live Updates)

    :dull::dull:
  6. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කෙල්ලෝ ඉන්න පරිසරයකට පලයන් කොල්ලෝ..දානේ ගෙයක් මගුලක් මල ගෙයක් අනිවා පලයන්:dull::dull::dull:. ගිහින් ගල් බිල්ලා වගේ ඉන්නේ නැතුව ඉතිං ශිල්ප දක්වන්න ඕන:lol::lol:
  7. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මාත් ඔහොම තමයි ඉන්නේ..:baffled:උදව්වක් නම් නොකර ඉන්නේ නෑ..උදව් ඉල්ලයිද කියන්න නම් දන්නේ නෑ:dull::dull:..මන් නම් බලාපොරොත්තු තියාගෙන නෑ.කතා කරනවා විතරයි:):)
  8. sdrider

    English Course එකක් වගේ එකක් ඕන

    :lol::lol::lol::lol::lol:
  9. sdrider

    ***ELaKiRi BaR ***

    පන්සිල් රකිමි :P
  10. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කොල්ල බය වෙලා:dull::dull:...අනේ උබ ඕවා හිතන් එපා..සිරා කෙල්ලෙක් දාගනින්.උබට ජය:love::love::love:
  11. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    rock පුතේ උබටත් නොලැබුන දෙයක් එහෙම තියෙනවයි??:frown::frown::frown:
  12. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    ඇත්ත මචං..ඔලුව විකාර වෙන වෙලාවට මාත් ඔය ත්‍රෙඩ් හොයන් කියෙව්වා..හිත හදාගන්න හෙන ලේසි උනා..දැන් කෙල්ල කතා කරනවා මන් කතා කරනවා:dull::dull:.එයා මගේ කරගන්න තියෙන අදහස විතරක් මන් අයින් කරගත්තා..දුරින් ඉදන් බලාගෙන ඉන්නවා මං.:(:(
  13. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents