1) අයිස් වතුර බදුනකට බිත්තර දැමූ විට අයිස් ජලයේ පාවේ නම්, ඒවා නරක් වූ බිත්තර වේ.
අයිස් නම් කොහොමත් වතුරෙ පාවෙනව
4) හොද්දක් කැටි ගැසීම වලක්වා ගැනීමට නම් ලිපෙන් බිමට බා ගත් පසු විනාඩියක් පමණවත් හැදි ගාන්න.
ලිපේ තියෙද්දිම කූරු ගාන්න ඕනා. සමහර වෙලාවත ලිපෙන් බාන කොට පරක්කු වැදියි
7) අර්තාපල්...