මේක මට වෙච්ච දෙයක්...මම මාතර ඉදන් අනුරාදපුරේ ගියා තනියම..නෑදෑ ගෙදරක..ගියේ කෝච්චියේ...කෝච්චිය සෙනග පිරුන....මට පට්ට බොකක් සෙට් වුනා බන්...ඉවසුව හුගක්...දැං දාඩිය දාලා කලන්තෙ වගේ..ඇස් නිලන්කාර වෙනව.මම බැරිම තැන හිටගත්තා...අම්මට හුඩු තවත් අමාරුයි...කෝච්චියේ ලැට් එකෙ දොර ගාව කෙල්ලො ටිකක්.මොන හුත්තක්ද කියල පකය වගේ සෙනග පෙල්ලගෙන මම ටොයිලට් එකට රින්ගුව...කෝච්චියක කොමඩ් එකක රුන්නමයි ඒ..පට්ට සනීපයක් පුකට දැනුනෙ..ටොයිලට් එකේ ජනේලෙ කාඩ්බෝඩ් එකක් වගේ මොකක්හරි එකකින් කවර් කරල තිබුනෙ. බාගෙට රෙනකොට කෝච්චිය ඉස්ටෙශමක නැවැත්තුවා..මට යන්තමට කාඩ්බෝඩ් එක අස්සෙන් එලිය පේනවා..සූ ගාල සෙනග..එ අස්සෙ කව්දො එකෙක් ටොයිලට් එකේ ජනේලෙ පැත්තෙන් එලියෙන් එල්ලුනා..ඌ එල්ලුන පාර කාඩ් බොඩ් එක ගැලවුනා කියහන්කො බාගෙට්..මට බොක කන්න තරම් ඌ එක්ක තරහයි...මමරෙනව වූ දැක්ක..පස්සෙ ඌ සොරි සොරි කියල අයේ කාඩ්බෝඩ් එක ඇමිනුව....හොදම හරිය කියන්නෙ දැං මේකෙ ඉස්සරහ තියෙන්නෙ සින්ක් එකක්.පොඩි පිත්තල කරාමයක් තිබුනා.ඇරියා මම...අඩෝ වතුර නෑනෙ..කල්පනා කර කර ඉදිද්දි ඔන්න ඩින්ගක් වතුර එනව...ට්රේන් එක බ්රේක් කරනකොට...ආයෙ අද්දනකොට වතුර ඩින්ග ඩින්ග එනව...ඒකෙන් අතේ තිබුන ලේන්සුව තෙමන් පැය 2ක් විතර විප්ලවයක් කරල කෝමහරි අනුරාදපුරේ තබුත්තෙගමට කිට්ටු වෙනකොට ලැට් එකෙන් එලියට ආව...එතකොටනම් සෙනග නෑ...හිතට මාර සතුටුයි...කවදාවත් ඒක අමතක වෙන් නෑ...
kaalekata passe hinaa vuna ethivenna

