ඒක ඇත්ත....මේ කතා ලියන එවුන් අතිශෝක ඔක්කොම අතිනුත් දාල ලියනව අන්තිම ඇත්තටම උදවු ඕන ලමයෙකුට උදව්වක් ගන්න බැරි වෙනව. මාත්, තාත්ත හිරෙ අම්ම අමාරුවෙන් ලමයි තුන් දෙනෙක්කුත් බලාගෙන ඉන්න පවුලක ලොකු කොල්ලට කලින් phone එක දුන්න online class වලට කියල. ඌ එකෙන් දැන් game ගහවලු