😂😂😂වැල්පාලමේ තව යන්න තියෙනව එතකන් වැඩකරමුය කිය කිය ඉන්න රනිල් තමන්ම ඉල්ලන් ආන්ඩු විසුරුවගෙන IMF වැඩපිලිවෙල කඩාකපල් කොරන් බැසිල්ගෙ ටින් කිරි තමන්ගෙ කටේ ගාගනිද😆😆😆
තව අවුරුද්දක් කල්තියෙන Parliament රනිල් විසිරෙව්වය කියන්නෙ බැසිල්ගෙ ටින් කිරි ඇරන් තමන්ගෙ කටේ ගාගන අනාත උනා කියන එක🤣