මචන් වම් අතේ මුදු ඇගිල්ලෙ පිහියෙන් යටටම කැපිල තුවාල වෙලා සුමාන 2කකට කලින් මැහුම් 4ක් දාල අද මැහුම් කැපුවා. උන් එදා මොනවත් බෙහෙත් දුන්නෑ වේලෙන්න. අද මැහුම් ගලවනකොට පොඩ්ඩක් පැසවල තිබ්බ. බේත් දාල දවසක් හැර දවසක් එන්න කිව්වා බෙහෙත් දාන්න. ආන්ඩුවෙ ඒවගෙ කිසි වගකිමක් ඕනකමක් නෑ මේකට චැනල් කරල ගන්නවනම්...