මාත් යනව ඒකට.
රනිල් උතුරෙ ගිහින් ටොපි දෙන්නම්,ඔප්පු දෙන්නම්,කිරිහරක් දෙන්නම් , කුබුරු කරවල දෙන්නම්, හාලත් දෙන්නම්,ඉන්දියන් නලුවො ගෙන්නල දෙන්නම්,බිල්ඩින් ගහල දෙන්නම්,වයි පයි දෙන්නම් blue tooth දෙන්නම් ,එලොන් මස්ක්ට කියල Starlink දාල දෙන්නම් කියල දැන් එහෙ මිනිස්සුන්ට පිස්සුයි දැන් රනිල් තමන්ම...