ඔයා හිතන්නේcrack කරන අය ඕවා දන්නේ නෑ කියලද.
crack කරන්නේ හැම සාධකයක් ගැනම හිතලා තමයි.
අනික එකෙන් හොයාගත්ත නඩු දාන්න බෑ මොකද DRM law එකෙන් පිට නිස
ඕකට කියන්නේ අධිකරණ වසම කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ අධිකරණයේ නීතිය
වලංගු වන සිමාවන්වලටයි. කොහොම වුනත් තමන්ට site එකට මිනිසුන් ගෙන්වාගන්න ඕනා...