අනවශ්‍යය ප්‍රදේශ වෙල ගෙවල් හදන්න යන්න නරකයි. දැන් ඔතන කියන්නේ කබරයෝ බහුලව ඉන්න තැනක් කියලනේ. එකේ තේරුම වාසයට නුසුදුසු පැත්තක් යන්නයි.
කබරයෙක් වගේ නම් හොදයි. හොදවෙලාවට කොමඩෝ මකරු මෙහේ නැත්තේ නැත්නම් රංචුවක්ම ඇවිල්ලා එක පාරම කාලායයි සම්පුර්ණයෙන්ම.
මෙන්න මේ විදියටයි කොමඩෝ මකරු කන්නේ ගොදුරක්.