කාගේ පැත්තෙන්ද හම්බයට වාසි කියල දැන් ඔක්කොටම පේනවා ඇතිනේ...:rolleyes::rolleyes:
මේ සිද්දියෙන්ම මහින්ද knockout..:lol::lol:
පස්ස බිම ඇනුනම තමයි උබලට ලොරි ටෝක් දීල එකට වැඩ කරන්න මතක් වෙන්නේ..මේ සිද්දියේ අනිත් පැත්ත උනා නම් එත් උබල මෙහෙමද කතා කරන්නේ..උබලත් අර හම්බයෝ වගේම තමයි බන්..තමන්ගේ වාසියට...