බදූදීන්_මහින්දට_හේත්තු_වෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බදූදීන්_මහින්දට_හේත්තු_වෙයි.

    හිටපු ජනාධිපති මහින්දට ස්තුතියි.. ඇමති බදියුදීන් යහපාලනයට එරෙහිව අත්සන් එකතු කරයි..

    මන්නාරම් ප‍්‍රදේශයට සාමය උදා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්තුතිවන්ත වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මන්නාරම, මරිච්චිකට්ටි ගම්මානය මුස්ලිම් ගම්මානයක් බවට තහවුරු කරන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනකට එක් වෙමිනි.

    එම ප‍්‍රදේශය කිසිදු දැනුවත් කිරීමකින් තොරව කැලෑබද ප්‍රදේශ ලෙස ගැසට් කර ඇති බවත් එය වැරදි වැඩක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

    මරු වැඩේ බොලව් මුන්ට වුනේ මෛත්‍රීයා මුන්ගේ ඉඩම් ටික විල්පත්තුවට අයිතියි කියලා ගැසට් කරලාලු. මහින්ද මහත්තයට ඉස්තුති කරනවා මුස්ලිම් භූමිය එයා නිදහස් කරලා දුන්නට.

    Source
    http://tinyurl.com/nbpfr7z
     
    • Like
    Reactions: nilangaferna

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    7bBN45s.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදුර්දීන් මහින්දට ස්තූති කරල තියෙන්නෙ මන්නරම කොටින්ගෙන් බේරගත්තට නේද බන්?. ඒක මතක තියෙනවනම් ලොකු දෙයක්..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බදූදීන් කියන්නේ මුස්ලිම් අන්තවාදය පතුරවන අන්තවාදියෙක් මූ ජාතියේ නාමයෙන් කැලෑ ටික එළිකරල අන්තවාදය පතුරවන්න හදන වෑයම නැවැත්විය යුතුයි……

    අනාතයා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවස්ථාවාදී මරක්කල හම්බයෝ
    සින්හලයව අන්දනවා ගොනාට

    ඔව අනිවා , දැන් මූ දනන්වා මෛත්‍රෙගෙන් විල්පතුවෙන් අඟලක් හම්බ වෙන්නේ නෑ කියලා. ඒකයි ශේප් එකේ මහින්දට හේත්තු වෙන්න හදන්නේ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕකුන් දැන් ආයේ වාසි පැත්තට හේත්තුවෙන්න යන්නෙ. ඔන්න ඕකයි හම්බයන්ගෙ ගතිය, අපේ මොකා ආවත් හම්බය දිනුම්. නෙදකින් කාලකන්නි දේශපාලනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බදුර්දීන් මහින්දට ස්තූති කරල තියෙන්නෙ මන්නරම කොටින්ගෙන් බේරගත්තට නේද බන්?. ඒක මතක තියෙනවනම් ලොකු දෙයක්..

    :yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මහින්දයට දැන් ඉතින් ගෑනිව තමයි දීල අගමැතිකම ගන්න වෙන්නේ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ලොල් සීන් එක.. කෝ මෛත්‍රීයා හම්බයට රට පවා දෙනවා කියලා කෑගහපු එවුන් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොල් සීන් එක.. කෝ මෛත්‍රීයා හම්බයට රට පවා දෙනවා කියලා කෑගහපු එවුන් :lol:

    උබට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්ද මරන එකද එහෙම නැත්නම් මේ තම්බි නැති කරන එකද?

    මේක මහින්දගේ වාසියට හරවල උනත් කියන්න පුලුවන්.ඒත් තොපි වගේ රටට ගුනමකු වෙන්නෙ නෑ. මුන් කවදත් උන්ගෙ ජාතිය ගැන හිතන්නේ. තොපි තොපේ ජාතිය එක්කම මරා ගන්නවා.:sorry:

    පුකෙන් ව්ඩ ගන්න එක නවත්වලා මේ වගේ ප්‍රශ්නෙකදි එකට වැඩකරපන් මිනිහෝ
    :angry:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව අනිවා , දැන් මූ දනන්වා මෛත්‍රෙගෙන් විල්පතුවෙන් අඟලක් හම්බ වෙන්නේ නෑ කියලා. ඒකයි ශේප් එකේ මහින්දට හේත්තු වෙන්න හදන්නේ.

    ඕකුන් දැන් ආයේ වාසි පැත්තට හේත්තුවෙන්න යන්නෙ. ඔන්න ඕකයි හම්බයන්ගෙ ගතිය, අපේ මොකා ආවත් හම්බය දිනුම්. නෙදකින් කාලකන්නි දේශපාලනේ
    කාගේ පැත්තෙන්ද හම්බයට වාසි කියල දැන් ඔක්කොටම පේනවා ඇතිනේ...:rolleyes::rolleyes:

    මහින්දයට දැන් ඉතින් ගෑනිව තමයි දීල අගමැතිකම ගන්න වෙන්නේ

    ලොල් සීන් එක.. කෝ මෛත්‍රීයා හම්බයට රට පවා දෙනවා කියලා කෑගහපු එවුන් :lol:
    මේ සිද්දියෙන්ම මහින්ද knockout..:lol::lol:

    උබට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්ද මරන එකද එහෙම නැත්නම් මේ තම්බි නැති කරන එකද?

    මේක මහින්දගේ වාසියට හරවල උනත් කියන්න පුලුවන්.ඒත් තොපි වගේ රටට ගුනමකු වෙන්නෙ නෑ. මුන් කවදත් උන්ගෙ ජාතිය ගැන හිතන්නේ. තොපි තොපේ ජාතිය එක්කම මරා ගන්නවා.:sorry:

    පුකෙන් ව්ඩ ගන්න එක නවත්වලා මේ වගේ ප්‍රශ්නෙකදි එකට වැඩකරපන් මිනිහෝ
    :angry:
    පස්ස බිම ඇනුනම තමයි උබලට ලොරි ටෝක් දීල එකට වැඩ කරන්න මතක් වෙන්නේ..මේ සිද්දියේ අනිත් පැත්ත උනා නම් එත් උබල මෙහෙමද කතා කරන්නේ..උබලත් අර හම්බයෝ වගේම තමයි බන්..තමන්ගේ වාසියට පුක හරෝන සෙට් එකක්..උබලගේ මහ බයියා ආසියාවේ ආශ්චර්ය කිය කිය ආසියාවේ පුංචි අරාබිය හදන්න ගහපු ගේම් එළිවෙද්දී රිදෙනවා නේද පුටේ..:lol::lol: