මාසික ඉන්ටර්නෙට් බිල අඩුකරගෙන දෙන ටික වැඩ
එලකිරි මචන්ස්,
…ලංකාවේ අපිට මේ මොබිටෙල්,හුලං ටෙල්,ඇට-සැලඩ්,හුච්,ඩැ-ලොග් ඔය කවුරු කිවුවත් උන් අපිව හූරාගෙනම කනව ලෙවකන්ට ගිගා බයිට් ටිකක් දීලා.. ඔන්න මම ගෙනාව මරේ මරු භාන්ඩයක්... මේවා නිකන් ලැම්බෝ-ගිනි වගේ නෙවේ ඔන්.. හැම එකාටම යූස් කරන්ට...