මචනස්, ඖස්ට්‍රේලියා යන්න හෙල්ප් එකක්.... ඔනේ..
මචන්,
…මට ස්ටඩී ඇන්ඩ් වර්ක් කරන්න... නීතිමය විදියට ඕස්ට්‍රෙලියා යන්න ආසයි... ඒත්, මට ඒකට අවශ්ය දේවල් මොනවද කියලා කියන්න පුලුවන්ද??
…
…කීයක් විතර යනවද ?
…වීසා කොහොමද ඇප්ලයී කරන්න ඔනි?
…ගියපු කට්ටිය මේ ගැන දන්න දේවල්...