මචන් ලා.... උබල මට බනීද දන්නේ නැ... ඒත් මේක කිව යිතුමයී...
…
…මචන්... මේ වගේ තත්වයක් වෙලා තියෙන්තේ අපේ සිංහල කඩ කාරයොන්ගේ වරදින්මයි...
…කඩේ කට ගිහින් බඩු ගොඩක් තොරනවට සිංහල කඩකාරය කැමතිනැ....
…
…ගානත් ගොඩක් වෙලාවට වැඩී...
…
…සිංහල මුදලාලිලා... ලොකු ලයින්...