1. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    ඔකේ මචන් මම රිටන් ටිකට් එකයි හොටෙල් බුකින්ග් ඩ්ටේල්ස් දෙකම තියන් යනවා.. මට ප්‍රශ්නේ තිබ්බේ On Arrival Visa නිසා තව සල්ලි ගැන අහයි ද කියල තැන්ක්ස් මචන් උබේ අදහසට
  2. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    "සිංගප්පූරු හෙල්ප් 02-02-2018 11:51 AM Salli wadi pakaya!! Thoge flight eka kadan watila dennama mariyan!!" කවුද බන් මෙහෙම කුරුළු අතල් ගන්නේ...?
  3. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    :angry::angry::angry: අම්මට සිරි එහෙමද එගොඩ / ට්‍රිප් ඇඩ්විසර් වලත් එහෙමද ? මචන් 3 නයිට්ස් වලට මුන් දාලා තිබ්බේ 26ට අඩු ගානක්... මම කෝකටත් 30ක් වෙන් කරා....
  4. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    passport dekama chop eka thiyaganna kiwwa eka therune na machan
  5. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    ehemada? thanks machan.
  6. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    ehemada .... mekai athe thiyena 2 laks wiyadam karalane... amatharawa ahuwoth kiyala thama mata seke...
  7. Sakkarawattama

    සිංගප්පූරු හෙල්ප්

    සිංගප්පූරු හෙල්ප් මචන් මම සිංග යන්න ඉන්නේ මාර්තු මාසේ. වයිෆ එක්ක යන්නේ . පොඩි දෙයක් දැනගන්න ඕනේ මචන් ගිය සෙට් එක ඉන්නවනම් හෙලප් එකක් දෙන්න මගේ බජට් එක ලක්ෂ දෙකයි... 3 නයිට්ස්.... එතන එයාර් පොර්ට් එකේදී අපේ අතේ ඩොලර් 1000ක් තියෙන්න ඕනෙද ඕන් ඇරයිවල් වීසා එක ගහන්න... (වියදම් කරා හෝ නැතා )...
  8. Sakkarawattama

    Alto 2015

    :sorry::sorry::sorry: moko karanne ban? heta visit ekak danna hitiye gihillama balanawa kiyala
  9. Sakkarawattama

    Alto 2015

    Owwwwww:yes::yes::yes:
  10. Sakkarawattama

    Alto 2015

    ගොඩක් වටිනවා මචන් අදහස් ටිකට.... දන්නා කියන එකෙක් නෑ බන් වාහන ගැන.. අපි වාහන පාවිච්චි කරලා පැදලා අත්දැකීම් නැති නිසා අපිව අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි... ඒ වුනත් මේක බලල හරි මේ ටික බලන්න වත් දැන් දන්නවා.... ගියාම අනිවා බලන්නම්....
  11. Sakkarawattama

    Alto 2015

    appatasiri ehemada?:angry:
  12. Sakkarawattama

    Alto 2015

    Doctor kenek use karanne... heta yanawa balanna.... 15.90k dala thiyenne.... porage den gaana 15.30k wage thama.... thawa poddak aduwata illanna one
  13. Sakkarawattama

    Alto 2015

    2012 alto ekak set una 15,30 kata 50k duwala km... deal eka paduida?
  14. Sakkarawattama

    Alto 2015

    thanks machan.... mamath balanna danne ne ban body condition eka ehema..... monawahari tips tikak dannawanam kiyapan... loku udawwak machan
  15. Sakkarawattama

    Alto 2015

    එල මචන්... මමත් බලන්නේ මේ ගානට තම දැන්... ඉක්මන් එකේ නම් මාර ගණන් බන් තියෙන්නේ.....
  16. Sakkarawattama

    Alto 2015

    උබට ඔය ගානට වහනයක් සෙට් උනාද මචන්? 2010 එව්වත් දැනට යන්නේ 14න් උඩ නේද?.... මමත් බැලුව 2010/2011/2012 නම් අනිවා 14න් උඩ තමා... මරුටි නම් තියෙනවා.... සෙට් උනානම් කියපන්
  17. Sakkarawattama

    Online Forum ?

    එකේ නම් බැලුව මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ... කිරියේ නම් නුලක් දාන විදිහ දාල තියෙනවා....
  18. Sakkarawattama

    Online Forum ?

    ස්තුතියි මිත්‍රයා
  19. Sakkarawattama

    Online Forum ?

    මට හොඳ ඔන්ලයින් ෆෝරම් තියෙනවනම් කියන්නකෝ යුටියුබ් විඩියෝස් වලට විව්ස් ටිකක් ගන්න 10,000ක් වෙනකන් වත්..... ඔයාලා දන්න වෙබ් සයිට් ටිකක් කොටන් යන්න.... යුටියුබ් අලුතින් පටන් ගොඩ යන්න බලන් ඉන්න අනිත් යාලුවන්ටත් මේකෙන් හොඳක් වෙනවනම් එකත් හොඳ දෙයක් නේද ? පොඩ්ඩක් හැමෝටම උදව් කරගමුද? චැනල් එක නම් හදල...
  20. Sakkarawattama

    Alto 2015

    bump

    No contents