මට හොඳ ඔන්ලයින් ෆෝරම් තියෙනවනම් කියන්නකෝ යුටියුබ් විඩියෝස් වලට විව්ස් ටිකක් ගන්න 10,000ක් වෙනකන් වත්..... ඔයාලා දන්න වෙබ් සයිට් ටිකක් කොටන් යන්න.... යුටියුබ් අලුතින් පටන් ගොඩ යන්න බලන් ඉන්න අනිත් යාලුවන්ටත් මේකෙන් හොඳක් වෙනවනම් එකත් හොඳ දෙයක් නේද ? පොඩ්ඩක් හැමෝටම උදව් කරගමුද?
චැනල් එක නම් හදල...