Online Forum ?

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මට හොඳ ඔන්ලයින් ෆෝරම් තියෙනවනම් කියන්නකෝ යුටියුබ් විඩියෝස් වලට විව්ස් ටිකක් ගන්න 10,000ක් වෙනකන් වත්..... ඔයාලා දන්න වෙබ් සයිට් ටිකක් කොටන් යන්න.... යුටියුබ් අලුතින් පටන් ගොඩ යන්න බලන් ඉන්න අනිත් යාලුවන්ටත් මේකෙන් හොඳක් වෙනවනම් එකත් හොඳ දෙයක් නේද ? පොඩ්ඩක් හැමෝටම උදව් කරගමුද?

    චැනල් එක නම් හදල තියෙන්නේ US ක්‍රවුඩ් එක ටර්ගට් කරලා....:yes::yes:
    මේකේ ලින්ක් එක දන්නා එපා කියනවා නේද? දන්නේ නැති නිසා අහන්නේ?:rolleyes:
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    link nodana tharamata ubata hodai. :yes::yes:

    http://yttalk.com/

    oka try karapan. mokada eka wage scam karanne nathuwa decent widiyata channel eka goda daganin help eka aragena. loke inna num 1 youtubers la inne oke. :cool: un sirawatama help eka denawa. pattai :yes:
     
    Last edited: