ඇස්_වටිනවා_කියවල යන්න
දවසම කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන ඉන්න එකේ මේ ගැනත් පොඩ්ඩක හිතන එක වටිනව කියලයි මටනම් හිතෙන්නෙ.....:yes::yes::yes:
image upload
ඇස ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන අතර ඇසේ පෙනීම හොදින් පවත්වා ගැනීම සියළු ජීවීන්ගේ අවශ්‍යතාවයකි. පෙනීම දිවා කල පෙනීම හා රාත්‍රි කාලයේ පෙනීම...