ඒක සිරා ක්‍රමයක් බං.. මේක මයින්ඩ් මැප් ක්‍රමයට බොහෝ සමාන දෙයක්.. මයින්ඩ් මැප් කියන්නේ ඉතා ප්‍රබල සහ සරල තොරතුරැ සාරාංශ කිරීමේ ක්‍රමයක්. මාතෘකා එකට සම්බන්ධ කිරීම්, වර්ණවත් අකුරු, ප්‍රස්තාර හා රූපරාමු මගින් හා මුලික අකුරු මගින් ඔබේ මතකය ප්‍රබල කරගැනීමට උදව් වෙනවා.
මේ ක්‍රමවේදය ලෝකයට හඳුන්වා...